තාප්පවල චිත්‍ර ඇන්ඳ සෙට් එකට එන්න කිව්ව එක ගැනද අහන්නෙ?වර්තමානයේ පවා මී ගවයන් යොදා ගෙන කුඹුරු සී සෑම කරන ප්‍රදේශ මොනවද යාළුවනේ?? (මී මුරේ, ලග්ගල හැර )
සී සාල ඉවරද ?? or ඉස්සරහටද තියෙන්නේ ???අපි කරනවා..මෙහේ තවම කරනවා.කොලඹට පැය දෙකක් විතර දුරින් ඉන්නේ..