Car එකේ මීයෙක් රිංගලා දැන් සතියක් විතර හැමදාම වහ තියනවා දවසක් පොඩ්ඩක් කාලා තිබ්බා රීට පසසෙ කෑවෙ නෑ ඒත් බෙටි තියෙන්වා seat එකේ ඒත්
ac එක අස්සෙ ඉන්නෙ කියලා තේරෙනවා රොඩු තිබ්බා මොකක්ද කරන්නෙ මේකට solution එකක් තියෙනවද මල වදයක් වෙලා දැන් කවදාවත් වෙලා නෑ මෙහෙම ගෙදර බලළා නැති උන එකයි case එක