මී පාසානම්????

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    mouse-trap-cages-1.jpg

    these are available on any hardware store 350Rs/

    We bought two of these for garage and one for kitchen. Just bait them with a coconut piece(burn it for a little while)_ rats love that smell :yes:

    caught more than 30 of them buggers, all released to wild (abandoned paddy field)

    Now more than two months, haven't seen a single rat at my place.

    මෙන්න හොදම වැඩේ..
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mouse-trap-cages-1.jpg

    these are available on any hardware store 350Rs/

    We bought two of these for garage and one for kitchen. Just bait them with a coconut piece(burn it for a little while)_ rats love that smell :yes:

    caught more than 30 of them buggers, all released to wild (abandoned paddy field)

    Now more than two months, haven't seen a single rat at my place.

    මෙන්න මිනිස්සු.
    ;););););)
     
    • Like
    Reactions: The_Downloader

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපෙත් සිවිලිමේ ඉන්නේ.. වෙලාවකට ගැරඩියෙක් එනවා ඕකට, එක පොරයයි සිවිලිම උඩ.

    ගැරඩියා මීයා දාගෙන පෙනේ පුප්පගෙන ඉන්නවා දැක්කද ? :D
     
    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    බේකින් සෝඩා, පාන් පිටි, සිනි 4:2:2 අනුපාතයට මිශ්‍ර කර මීයන් ගැවසෙන ස්ථාන වල තබනු මැනවි.
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.!! සතියෙන් ප්‍රතිපල ලැබෙනු ඇත.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ගැරඩියා මීයා දාගෙන පෙනේ පුප්පගෙන ඉන්නවා දැක්කද ? :D

    ගැරඩින්ට කොහෙද බං පෙනේ.. තිබ්බත් පෙන් නෑ සිවිලිම උඩ.. :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mouse-trap-cages-1.jpg

    these are available on any hardware store 350Rs/

    We bought two of these for garage and one for kitchen. Just bait them with a coconut piece(burn it for a little while)_ rats love that smell :yes:

    caught more than 30 of them buggers, all released to wild (abandoned paddy field)

    Now more than two months, haven't seen a single rat at my place.

    මේ reply එක දාල මොනා අහගන්න වෙයි ද දන්නෙ නෑ හැමෝම එහෙමයි කියනව නෙවේ..
    මේ ලගදී වෙච්ච සිද්දියක්..

    අපේ තාත්තගෙ යාළුවෙකුයි උගෙ පුතයි ඇවිත් බරටම කතාව..
    මම කාමරේ ඉදල බලන් හිටියෙ කොහොම හරි කතාව ඇදිල ගිහින් පන්සල් ගැන කතා කරන්න ගත්ත..
    පොරවල් දෙක නොගිය පන්සලක් නෑ..
    නම් කිය කිය කියනව යන් යන් කියල..

    කොහොම හරි මීයෙක් කාර් එකක මැරිල සීන් එකක් ඇදිල ඇවිත් මීයො ගැන කතා කරන්න ගත්ත..
    උන් මීපාසානන් තියන හැටි කිව්ව..
    මේ පාසානම් ගන්න ගැන මාර විග්‍රහයක් කළා කාපු වාම නිකන් මැරෙන්නෙ නෑ ලු කර වෙලා යනව ලු..

    මම පොඩි කතාවක් කිව්ව ඇහෙන්නම..
    තරහ වෙන්න ඇති උන් ආයෙ ආවෙ නෑ..

    අන්න උන්ට තමයි නමට බෞද්ධයො කියන්නෙ..

    තවත් කතාවක් කියන්නම් මේ ඇස්දෙක පළල බොරුවක් නම් අපේ පවුලටම හෙනයක් ගහයි..
    එහා ගෙදර කාලකන්නියෙක් ඉන්නව ඌ බොනවා බොනව සතෙක් වගේ උදේ දවල් නෑ..
    බල්ලෙක් හිටිය දඩාවතේ යන ඌට ඉතින් කෑම දානව..
    ඔය බල්ල උන්ගෙ ගෙදර මිදුලෙ දවසක් මැරෙන්න වැටිල පන අදිනව
    මේ කාලකන්නිය පොල්පිත්තක් අරන් ඇවිත් ඉක්මනට මැරෙන්න කියල අර බල්ලට ගහනව..
    කොහොම හරි බල්ල නම් මලා..
    එදත් හෙන වලියක් ගියා අපේ අම්මට එහෙම මිනිස්සුන්ව මරන් කෑවත් කමක් නෑ සත්තුන්ට එහෙම අත තිබ්බොත් ඉතින් විනාසයි.. අපිත් එහෙම තමයි..

    කොහොම හරි කිව්ව තොට දවස් හත යන්න කලින් වෙන දේ බලාපිය කාලකන්නියා කියල..

    දවස් හතක් ගියෙ නෑ බන්.. දිට්ටධම්මවෙදනීය කර්මය..
    බයික් එක හැප්පිලා මූ පිපිපස්සෙන් ගිහින් තියෙන්නෙ..
    දත් ටික බඩේ..
    ICU හිටියෙ සති ගානක්..
    මාස ගානක් තිස්සේ බටෙන් දියර ආහාර විතරයි
    කන්න බෑ..

    මේව මේ ඇස් දෙකට දැකපුව..
    තව ඕන තරම් ඒව නම් තියනව කියන්න..

    අර කිව්වත් වගේ පූසෙක් හදපන් ඔච්චර මීයො ඉන්නව නම් මලාට එන්නෙ නෑ පළාතකට..
    ස්ටෝරි නම් කෝටියක් විතර තියනව..

    ලගදි මෙහෙට ආපු වාහනයක අර මම කලින් කිව්ව මීය මැරිලා හිටපු කතාව..
    කොහොම හරි මීය මැරිල..
    ගෑනු සතා කොහොම හරි අපේ ගෙට ඇවිත්..
    ඒත් අර වාහනේ පැටව් ඉන්නව...

    කොහොම හරි උන් කෑගහනව..
    අපේ අම්ම උන්ව අරන් ආව..
    අර ගෑනු සතා ඇවිත් බිත්තියෙන් අර පැටව් ටික ඉල්ලුව කියපං කෝ මෙහෙ පුසොත් ඉන්නවා කෝටියක් විතර.. බය නැතුව ආව බන් පහලට..
    බිත්තිය උඩින් තිබ්බ පැටව් ටික..
    ඌ ඇවිත් අරන් ගියා..

    ඕකට කියන්නෙ මෝඩ කම නෙවේ බන් කරුණාවන්තකම..
    මේව බලල කියයි ගොන් හුත්තල මීයො තියාගෙන හුරතල් කරනව..
    තොපේ පොත් පත්තර කාල කාල දැම්මම තේරෙයි කියල..

    ඒකට සොලුෂන් එක ඌට වහ දීල මරණ එකද ?

    ඔහොම වහ දෙන උන්ට කවද හරි උගෙ දරුවන්ට හරි විදවන්න වෙනව...
    මහපාරෙ බල්ලො වගේ මැරිල යන්නෙ ඒ වගේ උන්ව තමයි..

    මේ image එක බලපන් ලංකාවෙ කියල තමයි share වෙන්නෙ ඇත්ත බොරුව කොහොමද දන්නෙ නෑ...

    මුන්ට මොනාද කරන්න ඕන ?

    10649790_1758056631092041_6522903199698855697_n.jpg

    මේකට බනින උන් ඉනනව නම් ඔය මීයන්ට වහ තියන එකත් ඔය හා සමාන ඊට වඩා දරුණු දෙයක් කියල මතක තියාගනිල්ලා..

    https://www.facebook.com/ahawal.fun...520672945638/1758056631092041/?type=3&theater
     
    • Like
    Reactions: The_Downloader

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    453451169_XS.jpg

    මචෝ මී ප්‍රශ්නයක් තියනවා... මේ මීයෝ මහා වදයක් වෙලා. මී පාසානම් වර්ගයක් තියනවද කෑවහම මියා මැරෙනවා නමුත් කුණුවෙලා ගදගහන්නේ නැතිව වේලිලා යන ???? නැතිනම් වැඩියෙන්ම සාර්ථක වර්ගය මොකක්කද ??

    පුලුවන් නම් ඇල්බීසියා මල් හොයාගෙන තියපන්.. වස දෙන්න එපා... ඇල්බීසියා මල් වල් සැරට මීයො පැත්ත පලාතේ එන්නෙ නෑ....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,714
    23,384
    113
    මේ reply එක දාල මොනා අහගන්න වෙයි ද දන්නෙ නෑ හැමෝම එහෙමයි කියනව නෙවේ..
    මේ ලගදී වෙච්ච සිද්දියක්..

    අපේ තාත්තගෙ යාළුවෙකුයි උගෙ පුතයි ඇවිත් බරටම කතාව..
    මම කාමරේ ඉදල බලන් හිටියෙ කොහොම හරි කතාව ඇදිල ගිහින් පන්සල් ගැන කතා කරන්න ගත්ත..
    පොරවල් දෙක නොගිය පන්සලක් නෑ..
    නම් කිය කිය කියනව යන් යන් කියල..

    කොහොම හරි මීයෙක් කාර් එකක මැරිල සීන් එකක් ඇදිල ඇවිත් මීයො ගැන කතා කරන්න ගත්ත..
    උන් මීපාසානන් තියන හැටි කිව්ව..
    මේ පාසානම් ගන්න ගැන මාර විග්‍රහයක් කළා කාපු වාම නිකන් මැරෙන්නෙ නෑ ලු කර වෙලා යනව ලු..

    මම පොඩි කතාවක් කිව්ව ඇහෙන්නම..
    තරහ වෙන්න ඇති උන් ආයෙ ආවෙ නෑ..

    අන්න උන්ට තමයි නමට බෞද්ධයො කියන්නෙ..

    තවත් කතාවක් කියන්නම් මේ ඇස්දෙක පළල බොරුවක් නම් අපේ පවුලටම හෙනයක් ගහයි..
    එහා ගෙදර කාලකන්නියෙක් ඉන්නව ඌ බොනවා බොනව සතෙක් වගේ උදේ දවල් නෑ..
    බල්ලෙක් හිටිය දඩාවතේ යන ඌට ඉතින් කෑම දානව..
    ඔය බල්ල උන්ගෙ ගෙදර මිදුලෙ දවසක් මැරෙන්න වැටිල පන අදිනව
    මේ කාලකන්නිය පොල්පිත්තක් අරන් ඇවිත් ඉක්මනට මැරෙන්න කියල අර බල්ලට ගහනව..
    කොහොම හරි බල්ල නම් මලා..
    එදත් හෙන වලියක් ගියා අපේ අම්මට එහෙම මිනිස්සුන්ව මරන් කෑවත් කමක් නෑ සත්තුන්ට එහෙම අත තිබ්බොත් ඉතින් විනාසයි.. අපිත් එහෙම තමයි..

    කොහොම හරි කිව්ව තොට දවස් හත යන්න කලින් වෙන දේ බලාපිය කාලකන්නියා කියල..

    දවස් හතක් ගියෙ නෑ බන්.. දිට්ටධම්මවෙදනීය කර්මය..
    බයික් එක හැප්පිලා මූ පිපිපස්සෙන් ගිහින් තියෙන්නෙ..
    දත් ටික බඩේ..
    ICU හිටියෙ සති ගානක්..
    මාස ගානක් තිස්සේ බටෙන් දියර ආහාර විතරයි
    කන්න බෑ..

    මේව මේ ඇස් දෙකට දැකපුව..
    තව ඕන තරම් ඒව නම් තියනව කියන්න..

    අර කිව්වත් වගේ පූසෙක් හදපන් ඔච්චර මීයො ඉන්නව නම් මලාට එන්නෙ නෑ පළාතකට..
    ස්ටෝරි නම් කෝටියක් විතර තියනව..

    ලගදි මෙහෙට ආපු වාහනයක අර මම කලින් කිව්ව මීය මැරිලා හිටපු කතාව..
    කොහොම හරි මීය මැරිල..
    ගෑනු සතා කොහොම හරි අපේ ගෙට ඇවිත්..
    ඒත් අර වාහනේ පැටව් ඉන්නව...

    කොහොම හරි උන් කෑගහනව..
    අපේ අම්ම උන්ව අරන් ආව..
    අර ගෑනු සතා ඇවිත් බිත්තියෙන් අර පැටව් ටික ඉල්ලුව කියපං කෝ මෙහෙ පුසොත් ඉන්නවා කෝටියක් විතර.. බය නැතුව ආව බන් පහලට..
    බිත්තිය උඩින් තිබ්බ පැටව් ටික..
    ඌ ඇවිත් අරන් ගියා..

    ඕකට කියන්නෙ මෝඩ කම නෙවේ බන් කරුණාවන්තකම..
    මේව බලල කියයි ගොන් හුත්තල මීයො තියාගෙන හුරතල් කරනව..
    තොපේ පොත් පත්තර කාල කාල දැම්මම තේරෙයි කියල..

    ඒකට සොලුෂන් එක ඌට වහ දීල මරණ එකද ?

    ඔහොම වහ දෙන උන්ට කවද හරි උගෙ දරුවන්ට හරි විදවන්න වෙනව...
    මහපාරෙ බල්ලො වගේ මැරිල යන්නෙ ඒ වගේ උන්ව තමයි..

    මේ image එක බලපන් ලංකාවෙ කියල තමයි share වෙන්නෙ ඇත්ත බොරුව කොහොමද දන්නෙ නෑ...

    මුන්ට මොනාද කරන්න ඕන ?

    10649790_1758056631092041_6522903199698855697_n.jpg

    මේකට බනින උන් ඉනනව නම් ඔය මීයන්ට වහ තියන එකත් ඔය හා සමාන ඊට වඩා දරුණු දෙයක් කියල මතක තියාගනිල්ලා..

    https://www.facebook.com/ahawal.fun...520672945638/1758056631092041/?type=3&theater

    මාත් උබ වගේ බන්. මිනිස්සුන්ට වඩා සත්තු ගැන දුක හිතෙන්නෙ.
    ගොඩක් උන්ට ඕවා කියල වැඩක් නෑ බන්. උන්ගෙ පව. පිනක් කරගන්න,පවෙන් වලකින්නත් පින තියෙන්න ඕනෙ.ලැබිච්ච මනුස්ස ආත්ම භවේ සතෙක්වත් කරන්නෙ නැති තරම් පව්කාර වැඩ කරල මැරිල යනවා. කරන්න දේවල් 1000 තියෙද්දි ලේසියට මරල දාන්න තමා හදන්නෙ. උබේ ඔය fb පෝස්ට් එකේ තිබ්බ නියම වාක්‍යක්.
    "ඕකුන් තමයි සවලෙන් එකතු කරන ගානට කුඩු වෙලා මැරෙන්නෙ"

    සසර බිය ඇතිවේවා! :):)
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මී කුඩුවක් තියපන්. උදේට මීයව කොහෙටහරි ලොකු කුණු ගොඩකට ගෙනියලා දාපන්. උඹත් සතුටින් ඌත් සතුටින්.:lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,714
    23,384
    113
    පුලුවන් නම් ඇල්බීසියා මල් හොයාගෙන තියපන්.. වස දෙන්න එපා... ඇල්බීසියා මල් වල් සැරට මීයො පැත්ත පලාතේ එන්නෙ නෑ....

    මීයෝ එන තැන්වල ගම්බිරිස් කුඩු ඉහන්න.

    ඔය තියෙන්නෙ විසදුම්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමත් මේ ලගකදී මි කුඩුවක් තියල ඇල්ලුවා. ගිහින් දැම්ම ඉස්කෝලේ වත්තට.