මී පැටියෙක්

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මී පැටියෙක් වහලෙන් වැටිල. ඇස් ඇරලත් නෑ අගල් එකාමාරක් විතරයි දිග, දාපු ගමන්ද මංද..

එපා වෙනව ඉතිං මේව දකිනකොට. මම උස්සල කොලයක් උඩ තියල මේසයක් උඩින් තියල තිබ්බ. කූඹි කනව නැත්තං..

මොකකක්වත් ස්ප්‍රේ කරන්ඩ තිබුණනං එහෙමම පණ යන්ඩ වේදනාවක් නැතුව :sorry:

මීයෙක් වුණත් පොඩි පැටියෙක්නෙ. පිස්සු හැදෙනව :sorry:
 
firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මී පැටියෙක් වහලෙන් වැටිල. ඇස් ඇරලත් නෑ අගල් එකාමාරක් විතරයි දිග, දාපු ගමන්ද මංද..

    එපා වෙනව ඉතිං මේව දකිනකොට. මම උස්සල කොලයක් උඩ තියල මේසයක් උඩින් තියල තිබ්බ. කූඹි කනව නැත්තං..

    මොකකක්වත් ස්ප්‍රේ කරන්ඩ තිබුණනං එහෙමම පණ යන්ඩ වේදනාවක් නැතුව :sorry:

    මීයෙක් වුණත් පොඩි පැටියෙක්නෙ. පිස්සු හැදෙනව :sorry:

    බැදලා කාපන් බටර් එක්ක රසයි තායිලන්ඩ් වල එහෙම සුපිරී කැමක්තමා
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    පව් වැඩෙ.ඒ උනාට ලොකු උනාම කරදරයි

    Keep it where it belongs :cool:

    මීයො මහ කරදරකාරී සත්තු බං..

    කෝ තියන්ඩ තැනක් නෑනෙ බං.. :sorry:

    මම මේ ඔහොමම මැරිල යනකං බැලුවෙ. කූඹි කන එක විතරයි මට වලක්වන්ඩ පුලුවන්..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මී පැටියෙක් වහලෙන් වැටිල. ඇස් ඇරලත් නෑ අගල් එකාමාරක් විතරයි දිග, දාපු ගමන්ද මංද..

    එපා වෙනව ඉතිං මේව දකිනකොට. මම උස්සල කොලයක් උඩ තියල මේසයක් උඩින් තියල තිබ්බ. කූඹි කනව නැත්තං..

    මොකකක්වත් ස්ප්‍රේ කරන්ඩ තිබුණනං එහෙමම පණ යන්ඩ වේදනාවක් නැතුව :sorry:

    මීයෙක් වුණත් පොඩි පැටියෙක්නෙ. පිස්සු හැදෙනව :sorry:

    ඔය කතාව කියන කොට මට ඒලෙවල් කාලේ මතක් උනා අපි ඒලෙවල් වලට කලේ බයෝ. මැක්ත්ස් වලට පන්තියේ 25ක් විතර හිටියට බයෝ වලට හිටියේ 7ක් විතර පිරිමි විද්‍යාලයක් නිසා.:yes: ඒ් දවස්වල ලස්සන අක්කා කෙනෙක් තමයි ඉතින් ලැබ් අැසිස්ටන්ට හිටියේ:P ඒ අක්කයි ආයේ නෑ අපිත් එක්ක පුල් ෆිට් අපේ ලැබ් එකත් පට්ට පරන උඩ තට්ටුව සොල්දරය ගහලා තියන අව්රුදු ගානක් පරන ලැබ් එකක් ඉිතින් මියෝ විමානේ!:( සිවිලිමක් ගහලා නැති නිසා අපි දවසක් දාලා සම්පුර්ණයෙන්ම ලැබ් එක පිරිසිදු කලා හැමතැනම එදා හිටියේ අපි පස් දෙනයි මැක්ස් කට් කරන්න පන්තියෙන් හොරෙන් ආපු මැක්ත්ස් කරන යාළුවෙකුයි බයෝ මිසුයි ඇසිස්ටන් අක්කයි විතරයි ඔන්න කබඩ් එකක් අස්කරන කොට මියෙක් පැනලා දිවුවා බලන කොට එකේ මී කූඩුවක් මී පැටව් 4ක් එක්ක රෝස පාටයි ඇස් ඇරලත් නෑ දැන් අපි උන්ව විසිකරන්න හදන කොට ලැබි ඇසිස්ටන් අක්කා කියපි අනේ මල්ලි මී අම්මා මුන් හොයයි අපි ටිකක් තියලා තියමු! කියලා මෙයා ගිහින් කැන්ටිමට කිරි ටිකකුත් හදන් ඇවිත් පිපෙක්ටුවකින් පොවනවා කියහන්කෝ දැන් ඉස්කොලේ ඇරෙන්නත් කිට්ටුයි තාම මී අම්මා ආවේ නෑ මෙන්න අක්කා පොඩි පෙට්ටියකට රෙදිකෑලි ටිකක් දාලා මීපැටවු ටික ගෙදර ගෙනිචිචා කියහන්කෝ එදා සිකුරාදාවක් අපි සදුදා අක්කගෙන් ඇහුවා මොකද මීපැටවුන්ට උනේ කියලා එදාම මිපැටවු දෙන්නෙක් මැරිලලු පහුවදා අනික් දෙන්නා මැරැණා කියලා දුකින් කිවුවා:sorry: අනේ මන්දා බං අමුතු කෙල්ලෝ ඉන්නේ ලෝකේ ඉස්කෝලේ ඉන්න මීපැටවු ගෙදර ගෙනිහින් කිරිත් හදලා දෙනවා:baffled::baffled:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    she had keep it where it belongs
    If so rat would come and feed them :sorry::sorry:

    මීයො මහ කරදරකාරී සත්තු බං..

    කෝ තියන්ඩ තැනක් නෑනෙ බං.. :sorry:

    මම මේ ඔහොමම මැරිල යනකං බැලුවෙ. කූඹි කන එක විතරයි මට වලක්වන්ඩ පුලුවන්..

    :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය කතාව කියන කොට මට ඒලෙවල් කාලේ මතක් උනා අපි ඒලෙවල් වලට කලේ බයෝ. මැක්ත්ස් වලට පන්තියේ 25ක් විතර හිටියට බයෝ වලට හිටියේ 7ක් විතර පිරිමි විද්‍යාලයක් නිසා.:yes: ඒ් දවස්වල ලස්සන අක්කා කෙනෙක් තමයි ඉතින් ලැබ් අැසිස්ටන්ට හිටියේ:P ඒ අක්කයි ආයේ නෑ අපිත් එක්ක පුල් ෆිට් අපේ ලැබ් එකත් පට්ට පරන උඩ තට්ටුව සොල්දරය ගහලා තියන අව්රුදු ගානක් පරන ලැබ් එකක් ඉිතින් මියෝ විමානේ!:( සිවිලිමක් ගහලා නැති නිසා අපි දවසක් දාලා සම්පුර්ණයෙන්ම ලැබ් එක පිරිසිදු කලා හැමතැනම එදා හිටියේ අපි පස් දෙනයි මැක්ස් කට් කරන්න පන්තියෙන් හොරෙන් ආපු මැක්ත්ස් කරන යාළුවෙකුයි බයෝ මිසුයි ඇසිස්ටන් අක්කයි විතරයි ඔන්න කබඩ් එකක් අස්කරන කොට මියෙක් පැනලා දිවුවා බලන කොට එකේ මී කූඩුවක් මී පැටව් 4ක් එක්ක රෝස පාටයි ඇස් ඇරලත් නෑ දැන් අපි උන්ව විසිකරන්න හදන කොට ලැබි ඇසිස්ටන් අක්කා කියපි අනේ මල්ලි මී අම්මා මුන් හොයයි අපි ටිකක් තියලා තියමු! කියලා මෙයා ගිහින් කැන්ටිමට කිරි ටිකකුත් හදන් ඇවිත් පිපෙක්ටුවකින් පොවනවා කියහන්කෝ දැන් ඉස්කොලේ ඇරෙන්නත් කිට්ටුයි තාම මී අම්මා ආවේ නෑ මෙන්න අක්කා පොඩි පෙට්ටියකට රෙදිකෑලි ටිකක් දාලා මීපැටවු ටික ගෙදර ගෙනිචිචා කියහන්කෝ එදා සිකුරාදාවක් අපි සදුදා අක්කගෙන් ඇහුවා මොකද මීපැටවුන්ට උනේ කියලා එදාම මිපැටවු දෙන්නෙක් මැරිලලු පහුවදා අනික් දෙන්නා මැරැණා කියලා දුකින් කිවුවා:sorry: අනේ මන්දා බං අමුතු කෙල්ලෝ ඉන්නේ ලෝකේ ඉස්කෝලේ ඉන්න මීපැටවු ගෙදර ගෙනිහින් කිරිත් හදලා දෙනවා:baffled::baffled:

    සත්තුන්ට ඇත්තටම ආදරේ මිනිස්සු එහෙම තමයි..
    නැතුව එක එකාට පේන්න අනේ සෝ cute කිටී..
    අනේ චූටි බව්වා කියල බල්ලො වඩාගෙන පාරෙ කුෂ්ට හැදිච්ච බල්ලෙක් දැක්කොත් ගලකින් ගහන එකාට නෙවේ සත්තුන්ට ආදරේ මනුස්සයෙක් කියන්නෙ..
    පන තියන සත්තු එහෙම විසික් කරන්නෙ මොන හිතකින් ද බන්..?
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    සත්තුන්ට ඇත්තටම ආදරේ මිනිස්සු එහෙම තමයි..
    නැතුව එක එකාට පේන්න අනේ සෝ cute කිටී..
    අනේ චූටි බව්වා කියල බල්ලො වඩාගෙන පාරෙ කුෂ්ට හැදිච්ච බල්ලෙක් දැක්කොත් ගලකින් ගහන එකාට නෙවේ සත්තුන්ට ආදරේ මනුස්සයෙක් කියන්නෙ..
    පන තියන සත්තු එහෙම විසික් කරන්නෙ මොන හිතකින් ද බන්..?

    :yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මගෙ ඔලුව ටිකක් රිදෙනව වගේ දැනුණ නිසා 3යි කාලට විතර ඇඳේ ටිකක් නිදා ගත්ත. පැය දෙකක්වත් නිදා ගන්නව කියල හිතුවෙ. 4ට විතර මොකක්හරි නිසා මම නැගිට්ට, බැලින්නං මූට රතු කූඹි වහල හෙනට. ටක් ගාල කූඹි ටික අයින් කෙරුව. අනේ මූ කූඹි කනකොට දඟලනව. මට හිතුන මට දිගටම නින්ද ගියානං පණ පිටින් ඉන්න පැටියව කූඹි කනව. (ඒ සිතුවිල්ල මට තාමත් වද දෙනව - මම ඉතිං ocd කාරයනෙ)
    ආයෙත් ඌව වෙන තැනකින් අරං තිබ්බ. ඔහොම ටික වෙලාවක් ඉඳල ඌ මැරුණ.. මැරෙනකං තමා මාත් බලන් හිටියෙ :sorry: තාම මගෙ මේසෙ උඩ ඌ ඉන්නව. උගෙ චූටි අත් දෙක දැක්කම මට ඌ පොඩි බබෙක් කියල හිතෙනව :sorry:

    මොනා කරන්ඩද අප්පා... මේ දේවල් මේ මොහොතෙ ලෝකෙ කොයි තරං නං වෙනව ඇතිද.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අර බල්ලව තාම මස් කරේ නැද්ද බන්.? :D
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඔය කතාව කියන කොට මට ඒලෙවල් කාලේ මතක් උනා අපි ඒලෙවල් වලට කලේ බයෝ. මැක්ත්ස් වලට පන්තියේ 25ක් විතර හිටියට බයෝ වලට හිටියේ 7ක් විතර පිරිමි විද්‍යාලයක් නිසා.:yes: ඒ් දවස්වල ලස්සන අක්කා කෙනෙක් තමයි ඉතින් ලැබ් අැසිස්ටන්ට හිටියේ:P ඒ අක්කයි ආයේ නෑ අපිත් එක්ක පුල් ෆිට් අපේ ලැබ් එකත් පට්ට පරන උඩ තට්ටුව සොල්දරය ගහලා තියන අව්රුදු ගානක් පරන ලැබ් එකක් ඉිතින් මියෝ විමානේ!:( සිවිලිමක් ගහලා නැති නිසා අපි දවසක් දාලා සම්පුර්ණයෙන්ම ලැබ් එක පිරිසිදු කලා හැමතැනම එදා හිටියේ අපි පස් දෙනයි මැක්ස් කට් කරන්න පන්තියෙන් හොරෙන් ආපු මැක්ත්ස් කරන යාළුවෙකුයි බයෝ මිසුයි ඇසිස්ටන් අක්කයි විතරයි ඔන්න කබඩ් එකක් අස්කරන කොට මියෙක් පැනලා දිවුවා බලන කොට එකේ මී කූඩුවක් මී පැටව් 4ක් එක්ක රෝස පාටයි ඇස් ඇරලත් නෑ දැන් අපි උන්ව විසිකරන්න හදන කොට ලැබි ඇසිස්ටන් අක්කා කියපි අනේ මල්ලි මී අම්මා මුන් හොයයි අපි ටිකක් තියලා තියමු! කියලා මෙයා ගිහින් කැන්ටිමට කිරි ටිකකුත් හදන් ඇවිත් පිපෙක්ටුවකින් පොවනවා කියහන්කෝ දැන් ඉස්කොලේ ඇරෙන්නත් කිට්ටුයි තාම මී අම්මා ආවේ නෑ මෙන්න අක්කා පොඩි පෙට්ටියකට රෙදිකෑලි ටිකක් දාලා මීපැටවු ටික ගෙදර ගෙනිචිචා කියහන්කෝ එදා සිකුරාදාවක් අපි සදුදා අක්කගෙන් ඇහුවා මොකද මීපැටවුන්ට උනේ කියලා එදාම මිපැටවු දෙන්නෙක් මැරිලලු පහුවදා අනික් දෙන්නා මැරැණා කියලා දුකින් කිවුවා:sorry: අනේ මන්දා බං අමුතු කෙල්ලෝ ඉන්නේ ලෝකේ ඉස්කෝලේ ඉන්න මීපැටවු ගෙදර ගෙනිහින් කිරිත් හදලා දෙනවා:baffled::baffled:

    උඹ මීගමුවෙද බං ?