මී පැටියෙක් වහලෙන් වැටිල. ඇස් ඇරලත් නෑ අගල් එකාමාරක් විතරයි දිග, දාපු ගමන්ද මංද..
එපා වෙනව ඉතිං මේව දකිනකොට. මම උස්සල කොලයක් උඩ තියල මේසයක් උඩින් තියල තිබ්බ. කූඹි කනව නැත්තං..
මොකකක්වත් ස්ප්‍රේ කරන්ඩ තිබුණනං එහෙමම පණ යන්ඩ වේදනාවක් නැතුව
මීයෙක් වුණත් පොඩි පැටියෙක්නෙ. පිස්සු හැදෙනව
එපා වෙනව ඉතිං මේව දකිනකොට. මම උස්සල කොලයක් උඩ තියල මේසයක් උඩින් තියල තිබ්බ. කූඹි කනව නැත්තං..
මොකකක්වත් ස්ප්‍රේ කරන්ඩ තිබුණනං එහෙමම පණ යන්ඩ වේදනාවක් නැතුව

මීයෙක් වුණත් පොඩි පැටියෙක්නෙ. පිස්සු හැදෙනව



ඒ් දවස්වල ලස්සන අක්කා කෙනෙක් තමයි ඉතින් ලැබ් අැසිස්ටන්ට හිටියේ
ඒ අක්කයි ආයේ නෑ අපිත් එක්ක පුල් ෆිට් අපේ ලැබ් එකත් පට්ට පරන උඩ තට්ටුව සොල්දරය ගහලා තියන අව්රුදු ගානක් පරන ලැබ් එකක් ඉිතින් මියෝ විමානේ!
සිවිලිමක් ගහලා නැති නිසා අපි දවසක් දාලා සම්පුර්ණයෙන්ම ලැබ් එක පිරිසිදු කලා හැමතැනම එදා හිටියේ අපි පස් දෙනයි මැක්ස් කට් කරන්න පන්තියෙන් හොරෙන් ආපු මැක්ත්ස් කරන යාළුවෙකුයි බයෝ මිසුයි ඇසිස්ටන් අක්කයි විතරයි ඔන්න කබඩ් එකක් අස්කරන කොට මියෙක් පැනලා දිවුවා බලන කොට එකේ මී කූඩුවක් මී පැටව් 4ක් එක්ක රෝස පාටයි ඇස් ඇරලත් නෑ දැන් අපි උන්ව විසිකරන්න හදන කොට ලැබි ඇසිස්ටන් අක්කා කියපි අනේ මල්ලි මී අම්මා මුන් හොයයි අපි ටිකක් තියලා තියමු! කියලා මෙයා ගිහින් කැන්ටිමට කිරි ටිකකුත් හදන් ඇවිත් පිපෙක්ටුවකින් පොවනවා කියහන්කෝ දැන් ඉස්කොලේ ඇරෙන්නත් කිට්ටුයි තාම මී අම්මා ආවේ නෑ මෙන්න අක්කා පොඩි පෙට්ටියකට රෙදිකෑලි ටිකක් දාලා මීපැටවු ටික ගෙදර ගෙනිචිචා කියහන්කෝ එදා සිකුරාදාවක් අපි සදුදා අක්කගෙන් ඇහුවා මොකද මීපැටවුන්ට උනේ කියලා එදාම මිපැටවු දෙන්නෙක් මැරිලලු පහුවදා අනික් දෙන්නා මැරැණා කියලා දුකින් කිවුවා


