..::[මී පැණි ගන්න අලුත්ම විදිය(Harvest Honey)]::..

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.

    ow ow mee wade pitin kadala gaththama eka hodata bala gnna puluwan.
    uda layer ekai yata layer ekai.
    e wage set ekata thiyenne.
    koma hari pataw ehma innawa e layer wala thiyena kuti wala(hama ekema na).
    mama kawa ekak.eken me dakka tika kiwwe.
    patta rahai.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ow ow mee wade pitin kadala gaththama eka hodata bala gnna puluwan.
    uda layer ekai yata layer ekai.
    e wage set ekata thiyenne.
    koma hari pataw ehma innawa e layer wala thiyena kuti wala(hama ekema na).
    mama kawa ekak.eken me dakka tika kiwwe.
    patta rahai.

    6272.gif
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.

    http://elakiri.com/forum/showthread.php?p=17936914#post17936914
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.
    මචන් අපේ ගෙදර තාත්තා මේ මී මැසි පාලනය කරනවා. දිග පෝස්ට් එකක් ටයිප් කරන්න වෙලාවක් නැති එක තමයි සීන් එක. මේ මී වද වල පැණි එකතු කරන්නේ උන්ට වැහි කාලෙකදි ප්‍රයෝජනයට ගන්න සහ දැනට ඉන්න පැණි නිශ්පාදන හැකියාවක් නැති (පිරිමි මැස්සන් සහ පැටවු) අයට කන්න දෙන්න හැබැයි පැටවුන්ට නම් මීමැස්සන්ම හදන අධි පෝශන ආහරයකුත්(සිංහල නම රාජ ජල්ලිය) දෙනවා ලංකාවෙ මෙවා අරගන්නේ නැහැ සමහර රටවල මේවා වෙන්කරගෙන විකුනනවා ග්‍රැම් 100ක් රුපියල 10000ක් විතර වෙනවා. ජනපදයට දුශ්කර කාලයක් ආවම පිරිමි මැසසන් එලවලා දැමීම හෝ මරා දැමිම සිදු කරනවා ආහාර විශාල වශයෙන් කා දැමීම වැලැක්වීම සදහා. මෙ මී පෙට්ටි දෙක තුනක් තියන එකේ හේතුව මේකයි,දැකලා තියනවා නම් මතක් කරගන්න යටම පෙට්ටිය උසින් වැඩියි උඩ ඒව උසින් අඩුයි හේතුව මේකයි මී මැස්සො පැණි සහ පැටවු එකම වද වල තමයි හදන්නේ මීවදයේ මුල් හරියේ පැණි දානවා කෙලවරට කිට්ටු වෙන්න පැටවු දානවා ලොකු පෙට්ටියෙ ලොකු වද හදන්න පුලුවන් නිසා ඒවයේ පැණි සහ පැටවු දෙකම දානවා හැබයි පොඩි පෙට්ටියේ ලොකු වද හදන්න බැරි නිසා පැණි දාල ඉවර වුනාම පැටවු දාන්න ඉඩ නැහැ ඒක නිසා ඒකෙ 90%ක් විතරම පැණි තියෙන්නෙ ඒක නිසා පැණි අරගනිත්දි පොඩි පෙට්ටිය(හෝ කිහිපය) විතරයි අරගන්නේ එතකොට ජනපදයට අවම හානියක් වෙද්දි පැණි ටික ගන්න පුලුවන්. අනිත් එක අපි පැණි ගතතා කියලා ජනපදයට හානියක් වෙන්න දෙනේනෙ නැහැ වැහි කාලෙට උන්ට කැම අපි දෙන්න වෙනවා සමහර වෙලාවට.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හොද විස්තරයක් මචං. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා පැහැදිලි කලාට ස්තූති. මගෙත් ආසාවක් තියනවා මීමැසි පාලනයට. (බිස්නස් එකකට නෙවෙයි) ඒත් අපේ අතින් මීමැස්සො සහ උන්ගේ පැටව් මැරෙන නිසා තමයි වැඩේ කරන්නේ නැත්තේ.