..::[මී පැණි ගන්න අලුත්ම විදිය(Harvest Honey)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ලෝකෙ විද්‍යාවත් එක්ක ඉස්සරහට ගියාට මේවා මහා පව්කාර වැඩ මචන්ලා... හැතැක්ම ගණන් පියාඹල බින්දුවෙන් බින්දුවෙන් ගෙනල්ල පැණි බෝතලයක් පුරවන්න මේ සත්තු කොයිතරම් මහන්සි වෙනවද ..:no::no::no::no::no:

    ඔව් මචන් පව් වැඩක් තමයි , නමුත් මිනිස්සු මී පැණි ගන්න එක කොහොමත් කරනවා නෙ දැනට මී පැණි ගන්න නොර්මල් විදියට දුම් ගහල වදේ කඩල මී මැස්සෝ මැරෙනවට වඩා මේ ක්‍රමේ ටිකක් සාර්ථකයි වගේ බන්
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    ඔව් මචන් පව් වැඩක් තමයි , නමුත් මිනිස්සු මී පැණි ගන්න එක කොහොමත් කරනවා නෙ දැනට මී පැණි ගන්න නොර්මල් විදියට දුම් ගහල වදේ කඩල මී මැස්සෝ මැරෙනවට වඩා මේ ක්‍රමේ ටිකක් සාර්ථකයි වගේ බන්
    yes
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒක නම් මරු. මැස්සන්ට දුම් ගහන්නෙත් නෑ, උන් අපිව කන්නෙත් නෑ.
    වැඩේ කොහොමද කරන්නෙ කියල තමයි හොයාගන්න ඕනේ.
    අනික මීවද කීපයක් මැස්සන්ට ඉතුරු කරන සීන් එක ඕකෙත් ඇතිනේ. එතකොට උන්ට හානියක් නෑ.

    You must spread some Reputation around before giving it to Executer again.

    සිරාවට බන් :yes::yes: ඔව් උන්ටත් ටිකක් ඉතුරු කරන scene එකක් ඇති
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උන් මහන්සි වෙනවනම් තමයි මචන්. එත් එයාලා හදන පැනි වලින් ගන්න ප්‍රයෝජනයක් නෑනේ. මම දන්න තරමින්. කෑමට හරි වෙන ක්‍රියාවලියකට හරි ගන්නවද? ගබඩා කරල තියාගන්නෙ මොන වගේ දේකටද?

    තියනව මචන් මන් දන්නා තරමින් උන්ගේ පැටවූ පිලව් කියන්නේ උන්ට කන්න දෙන්න තමයි ඕක කරන්නේ :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තියනව මචන් මන් දන්නා තරමින් උන්ගේ පැටවූ පිලව් කියන්නේ උන්ට කන්න දෙන්න තමයි ඕක කරන්නේ :yes:

    ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අංගුලිමාල;17932698 said:
    මැස්සෝ බලනවා ඇති හැමදාම හදනවා හදනවා කෝ යකෝ පැණි කියල
    :rofl:
    හවසට ෂොට් එකක් දාලා එහෙම මරාගන්න යනවා ඇති
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මම දන්න විදියට නම් මේක සංකීර්ණ ක්‍රියාවලියක් මී මැස්සන් මී පැණි සාදන්න ගොඩක් මහන්සි වෙනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.
    :yes::yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.

    සිරාවට බන් :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම දන්න විදියට නම් මේක සංකීර්ණ ක්‍රියාවලියක් මී මැස්සන් මී පැණි සාදන්න ගොඩක් මහන්සි වෙනවා

    ඔව් බන් ලේසි වැඩක් නෙමෙයි උන් කරන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අංගුලිමාල;17932698 said:
    මැස්සෝ බලනවා ඇති හැමදාම හදනවා හදනවා කෝ යකෝ පැණි කියල

    :D:D:D:D