මී මැස්සොන්ගෙන් ලක්ශපතියෙක් වු රවින්ද්‍&

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මී මැස්සොන්ගෙන් ලක්ශපතියෙක් වු රවින්ද්‍&

    මෙයා මී මැහි පෙට්ටි 50 විතර කරන කෙනෙක්. එක පෙට්ටියකින් මී පැනි බෝතල් 4-5 ගන්නවා. බෝතලයක් විකුනන්නේ 1800-2000 හොඳ මීපැනි අඳුනගන්න විදිය ගැනත් කියනවා. උත්සාහවන්තයෙක් හොඳ ආදායමක් ගන්න පුලුවන් ස්වයංරැකියාවක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඒක පෙන්නලා video එකක් හදල ඔයත් ගාණක් කපාගන්නවා...
    උත්සාහවන්තයෙක් හොඳ ආදායමක් ගන්න පුලුවන් ස්වයංරැකියාවක්

    Thanks for the rep ponz . :lol:

    මී මැස්සොන්ගෙන්... 02-02-2020 11:02 AM wena ekek monawa hari deyak karnawa dakala oyage anatha kalakanni gana life eka gana duka hithila oyath ekata hate comment ekak dala hitha sanasagannawa
     
    Last edited:
    • Like
    Reactions: fairleen

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    ඒක පෙන්නලා video එකක් හදල ඔයත් ගාණක් කපාගන්නවා...
    උත්සාහවන්තයෙක් හොඳ ආදායමක් ගන්න පුලුවන් ස්වයංරැකියාවක්

    :lol::lol::lol::lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර

    දවසට??