මී මැස්සො ගැන දන්න උන් මේ පැත්තට
මචන්ලා අපි තියලා තිබ්බ කලේකට මී මැස්සෝ රන්චුවක් ආවා කලෙත් දවස් දෙකේන් පොඩි වදයක් බැන්දා..අපි උන් ටික මී මැසි පෙට්ටියක් හදලා ඒකට දැම්මා ඒත් ඒ පෙට්ටියේ මුන් ඉන්නේ නැහැ දැන් සෙට් එකක් පෙට්ටියේ ඉන්නවා අනිත් සෙට් එක එලියේ ලගම ගහක වහලා ඉන්නවා රුජින ඉන්නේ පෙට්ටියේ..කෘශිකර්මෙන් වත් වෙන පෙට්ටියක් ගෙනල්ලා දාන්න බැලුවේ අතිදැකීම් තියන අය ඉන්නවද