මී මැස්සෝ බිස්නස්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මී මැස්සෝ බිස්නස්

    මී මැස්සෝ බිස්නස් thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මේ බිස්නස් එක කරලා අවුරුද්දට average ලක්ෂ 12ක් earn කරගන්න විදිය. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 1 යි. මේ වැඩේ කරන්න ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ මී මැසි පෙට්ටි 40-50 ත් අතර ප්‍රමාණයක්. සාමාන්යෙන් එක පෙට්ටියකින් එක පැණි වාරෙකට මී පැණි බෝතල් 6ක් හරි 8ක් හරි ගන්න පුළුවන් සහ එක බෝතලයක් රුපියල් 2000 ට වගේ විකුනන්න පුළුවන්. ඒක නිසා මීමැසි පෙට්ටි 40-50 න් මම උඩ කියලා තියෙන target එකට යන්න පුළුවන් ලේසියෙන්ම.

    දැන් බලමු මේ වැඩේට ඔයාලට ඕනේ investment එක

    1. මීමැස්සෝ ගැන දන්නේ නැත්තම් මුලින්ම පුහුණුවක් ලබා ගන්න ඕනේ. එකට රුපියල් 5000 ක් විතර යයි.

    2. මී මැස්සෝ සමග පෙට්ටි 10ක් විතර ඕනේ. ඊට පස්සේ මේ colonies 10 න් පුළුවන් ඕගොල්ලොන්ට colonies 50 + දක්වා මීමැස්සෝ ලේසියෙන්ම බෝ කරගන්න. මී මැස්සෝ පෙට්ටි 10 ට මීමැස්සෝ එක්කම රුපියල් 60000 වගේ යයි. ඕනේ නම් පෙට්ටි 5 කින් උනත් පටන් ගන්න පුළුවන්. මුලදී මීමැසි පෙට්ටි 5 න් පටන් ගන්න එක හොදයි.

    3. ඊට පස්සේ මී මැස්සෝ පාලනය කරන්න අවශ්‍ය උපකරණ ගන්න ( දුම් විසුරුවනය, ඇඳුම්, බූට්ස්, gloves, පැණි නිස්සාරකය, beehive tool, etc ගන්න තව රුපියල් 15000 ක් විතර යනවා.

    මේ ටික තමයි වැදගත් වෙන්නේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තියෙන්නේ හෙමින් වැඩේ කරගෙන යන්න. පලවෙනි අවුරුද්දේ profit අඩු වෙයි. එත් දෙවනි අවුරුද්දේ සිට profit sure. පුළුවන් තරම් ලොකු ගස් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න.පොල් ගස් එහෙම තියෙනවා නම් හොදයි. ඒ උනාට පොල් ගස් විතරක් මදි. මම ඊලග thread එකෙන් කියන්නම් මී මැස්සෝ පැණි අරගන්න කැමති ශාක ගැන. profit එක වැඩි කරගන්න නම් මල් පිපෙන කාල දෙකක් තුනක් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ thread එකේ.

    ඕගොල්ලොන්ට මී මැස්සෝ ගැන තව වැඩියෙන් දැනගන්න ඕනේ නම් අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න. ඒ වගේම අපේ YouTube videos වලට කැමති නම් channel එකට SUBSCRIBE කරන්න.


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    math asama wadak thama.. :) oya subject eka gana igena ganna asai.. mata pol waththak thiyanwa.. mee masso dapuwama paraganayath wadi wenawa ne.. .. kohenda trianing ehekuth ekka igena ganna puluwan mey gana ?
     
    • Like
    Reactions: Randir

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ela ban අන්න වැඩ ..... ඉස්සරහට මිනිස්සුන්ට කරන්න වෙන්නේ , වගාව ....මේවගේ නේචර් එකත් එක්ක යන බිස්නස් තමා .....
    ඒ වගේම මේක ලෝකෙට පරිසරයට ලොකුම සේවයක් , ඔය මොන සංවර්ධනේ , මොන තියරි ආවත් ෆුඩ් ප්‍රොඩක්ෂන් එකට , මි මැස්සෝ නැති උන දාට හබක් ..... මි මැස්සෝ ලෝකෙන් වද උනොත් මිනිසාට පැවතිය හැක්කේ වසර කීපයක්
     
    Last edited:
    • Like
    Reactions: Randir

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පෙට්ටි 50 හදල මි මැස්සන්ට පැණි ගන්න තැනක් නැති උනාම මොකද කරන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    පෙට්ටි 50 හදල මි මැස්සන්ට පැණි ගන්න තැනක් නැති උනාම මොකද කරන්නේ

    සීනි කිලො දෙකක් විතර දිය කරලා දෙන්න ඔන පුසො:lol:
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මම මේ දවස ටිකේම මී වදයක් දඩයම් කරනවා බන්. තවම තියෙන තැන හොයාගන්න බැරි උනා. වෙන උන්ගෙ වතු වල තියෙන ඒවා උස්සන්නත් බැනේ. මෙහෙ ඉස්සර සැහෙන්න හිටිය දැන් නිකම් කළුනික හොයනවා වගේ වැඩක්. මී මැස්සෝ එක්කම පෙට්ටි ගන්න තියෙන්නේ කොහෙද? කොහොමද තව පෙට්ටි හදාගන්නේ අලුතින්?
    මෙහෙ දැන් කනෙයියෝ වත් නෑ බන්.
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Meka patta wedak machan, dn onath me wage wedak. Nature balance karaganna mee messo thamai wedipurama ona.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Paw wedak neda ban? Mee messo mahansi wela ekathu karaganna peni tika hora kana eka?


    Labana athme wishwasa karanawa nan, api mahansi wela ekathu karaganna salli/depala okkoma pitin ekek ewith apen horakan karan yanawa wage wedak.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    math asama wadak thama.. :) oya subject eka gana igena ganna asai.. mata pol waththak thiyanwa.. mee masso dapuwama paraganayath wadi wenawa ne.. .. kohenda trianing ehekuth ekka igena ganna puluwan mey gana ?

    training ganna tanak set karala dennam mcn, pm ekak ewapan. ubata free training ekak one nam mama kiyala dennam. mama ape yard ekata yaddi enna one habai.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Paw wedak neda ban? Mee messo mahansi wela ekathu karaganna peni tika hora kana eka?


    Labana athme wishwasa karanawa nan, api mahansi wela ekathu karaganna salli/depala okkoma pitin ekek ewith apen horakan karan yanawa wage wedak.

    danuth ehemane ban.. mahinsi wela hoya dewal walata.. ara badhu , mey badhu gahapawama.. gaththa dekuth nah awasane
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan Kubi enakota mee masso janapada atha arala yanawa ne .
    kubingen meka bera ganne kohomada .
    ape gedara meemasi kala 2kak thibba 2kem un giya kubi awilla

    kala wala tiyeddi beekeeping karanna ba bn, hivebox walata daanna one, eeta passe watura walin hadana kubi ugul daanna one. eka tamai hodama widiya.