මටත් ඔය වගේ පජාත වැඩක් උනා බන් 2004 වගේ අවුරුද්දේ මන් වෙලේ සරුන්ගල් ඇර ඇර හිටියා (රතු පාට ඉටිකොලවලින් සරුංගලය අලවලතිබ්බේ )
කොල්ලෙක් එක්ක අපේ ගෙවල් ගාව මාම කෙනෙක් මීහරකව නාවනාව හිටියා ලගපාත එකපාරට මාත් එක්ක හිටපු බුවා අතින් සරුංගලේ නූල් පන්දුව අත ඇරිල (කොහුමිටක් ) ගිහින් අර තඩි මිහරකගේ අනක පැටලුනා කියපන්කො සරුන්ගලෙත් ලොකු වැඩිකමට හරකට බරදාරගන්න බැරි වෙලා කුලප්පුඋනා මාම කාරයටත් පයින් පාරක් දීල එලෙව්වේ නැද්ද අපිපස්සෙන්
යකෝ කකුල් පන නෑ එවෙලෙට දුවන්න කොහොමහරි මායි අරුයි ඔලුවහැරිච්ච අතේ දිව්වා මඩකරියෝ දෙන්න වගේ හම්මෝ ණුලෙන් බේරුණේ අර මාම කාරය ඇවිත් මී නාම්බව අල්ලගත්ත ....එදා හොඳ කුණුහරප ටිකක් අහගත්ත ඒ බුවාගෙන්