ආපු ගමන්ම ලංකාව නොකවුට්.ආර්ථික සම්බාදක අයුද සම්බාදක ඔක්කොම වැටෙනවා. කොහොමත් ගෝටා ඇමරිකානු පුරවෙසියෙක් නිස පොලිටිස් කරන්න බෑ.මටත් ඒ ලෙඩේම තියෙනවා.මම බ්‍රිතන්‍යය පුරවැසියෙක් නිසා.ඒක නිසා තමයි මම කිව්වේ 2020 ප්‍රෙසිඩෙන්ෂල් එකක් එන්නෙත් නෑ.ජෙනෙරල් ඉලෙක්ෂන් එන්නෙත් නෑ.

දැන් මේක ඉදිරි ජනාධිපතිවරණෙ ගැන විමසුමක්ද නැත්තං උඹට බ්‍රිතාන්‍යය පුරවැසි භාවය තියෙනව කියල ප්‍රසිද්ද කරගන්න දාපු එකක්ද ?![]()
![]()






දැන් මේක ඉදිරි ජනාධිපතිවරණෙ ගැන විමසුමක්ද නැත්තං උඹට බ්‍රිතාන්‍යය පුරවැසි භාවය තියෙනව කියල ප්‍රසිද්ද කරගන්න දාපු එකක්ද ?![]()
![]()












ගොථා 2020 පිලිබදව මමත් කිව්වා මහින්දට වඩා ගොධාට පුලුවන් ජන්ද වැඩි කරගන්න සිංහලයනෙගෙ, රනියා අනෙක් පැත්තෙන් ඉල්ලුවොත් ලෙසටම කනවා
නමුත් මුස්ලිම් සහ දෙමල ජන්ද ගොඩාබයට නොලැබිම පාඩුවක් නමුත් සිංහල ජන්ද 65% ක් ගත්තෝත් ගොධා ගොඩ අනෙක් කරුණ ඔහු තමයි යුද්ධය දිනු කණ්ඩායමේ ආරක්ෂක ලෙඛම් එවිතරක් නෙමෙයි කොළඔ ලස්සන කරෙත් ඔහුය
මහින්ද වගේ හොරු ටිකක් වට කර ගත්තොත් නම් වැඩෙ වරදිනවා. මම හිතනවා ගෝඨාභය එහෙම කරන එකක් නෑ කියලා.
ප්රශ්නය - මේ වන විට සමහරු ඔබව හඳුන්වන්නේ විස්සයි විස්සේ ජනාධිපතිවරයා ලෙසයි. නිලධාරියකුගේ භූමිකාව හමාර කරමින් දේශපාලනය සදහා ඔබට පිවිසෙන ලෙස රටෙන් ආරාධනා තිබෙනවා...
පිළිතුර - ඒකට හේතුව, රටේ සාමාන්‍ය ජනතාව දේශපාලකයන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුව, විශ්වාසය බිද වැටිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි ඒ අයට තිබෙන්නේ, දේශපාලකයකු කෙරෙහි තිබෙන ආකල්පය නොවෙයි. රටට වැඩ කරපු නායකයකු සඳහා තියෙන ගෞරවය. පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒ අය බලනවා, ඒ සඳහා වෙන කවුද සුදුසු කියලා. ඒ අනුව ඒ අය එහෙම කියන්නේ... මේ රට හදන්න නම්, ඒ කාර්යයට මෙවැනි කෙනෙක් අවශ්‍යයි කියලා ජනතාව හිතනවා.
ප්රශ්නය - ඔබ ඒ සඳහා සූදානම් ද...?
පිළිතුර - ඒක තනියෙන් ගතයුතු තීරණයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක් මම කරන්නෙත් නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට බැසිල් රාජපක්ෂ... මේ දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණය පිළිබඳව ඔහුට තිබෙන දැනුම, අවබෝධය සහ අත්දැකීම් කියන එක වැදගත්. දේශපාලනය සඳහා ඔහුට විශාල හැකියාවක් තිබෙනවා. ප්‍රාදේශීය සභා ආදියේ සිට සම්බන්ධකම් ජාලයක් ඔහුට තිබෙනවා. ඒ ශක්තිය සහ දැනුම තිබෙන්නේ ඔහු ළඟ. ඔහු මේ සඳහා කැමතිද...? ආදී දේ සමගයි මගේ තීරණය ගත හැකිව තිබෙන්නේ...
මහින්ද සහ බැසිල් නැතුව ජනාධිපතිකම් කරන්නේ නෑ කිව්ව ගෝඨාභය.
![]()
Everybody says Gota. When the time comes most sinhalese, some tamils and muslims, unp, slfp all will vote for gota.
Only people who will not vote for gota are the jvp and ngo clan. We can do without their vote.
.
කැලෑ කපන ඒවට විරුද්ධ ngo සංවිධානත් තියෙනව 

Everybody says Gota. When the time comes most sinhalese, some tamils and muslims, unp, slfp all will vote for gota.
Only people who will not vote for gota are the jvp and ngo clan. We can do without their vote.
.
Ahawal eka thama gota one na ponil ekka compete karanna mama pohottuwen illuwath dinanawa nikanma![]()

ගෝටාබය එනවට අකැමැති අයත් ඉන්නව වගේ. මට බැණලා ලොකු ඉමේජ් එකක් එක්ක ප්‍රතිචාරයක් දාල තිබුනා.
මට බැණල වැඩක් නෑ. වෙන දේ වෙනවා