aniwaryen enawalu 2020.neth fm eke wadasathanakadi kiwwa
මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!

aniwaryen enawalu 2020.neth fm eke wadasathanakadi kiwwa

මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!![]()
ponnayo tika nama kiwwath wewlanawa.chndeta enawa vithrak neme 2020 janadi pathi welath nawathinneමගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!![]()
තව එකෙක් මගේ රෙප් කපලා කියනවා මම ඕස්ට්‍රේලියාවෙ ඉන්න හින්ද මට ගාණක් නැහැලු. ගෝඨා ආවොත් ලංකාව ඉවරලු!![]()
+ponnayo tika nama kiwwath wewlanawa.chndeta enawa vithrak neme 2020 janadi pathi welath nawathinne
පක්ෂ පාට බලන්නෙ නැතුව මේ වෙලාවෙ ඉන්න සුදුසුම පුද්ගලයා පත් කරන්න ඕන. ඒක තමයි හැමෝගෙම වගකීම. අද කරළියෙ ඉන්න පිරිස දිහා බැලුවම ගෝඨාභයට වඩා සුදුසු කෙනෙක් නෑ.
මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!![]()
sinhalayo tika okkoma ohoma hituwoth hari ban.demala,muslim chnda nam adu weyi.
පොන්න සිරා ඉල්ලන්නේ නෑ කිව්වට අනිවාර්යයෙන් චන්දෙ ලන් උනාම මොකක් හරි ගේමක් දීලා ආයෙත් ඉල්ලන්න බලනවා ඒත් යු ඈන්පී එකේ උන් කවදාවත් ඌට ආයෙත් ඉල්ලන්න දෙන්නේ නෑ රනිල්ව දානවා, කොස් ඈට බාගන්න බලලෙක් උන පබ සිරා නිකන්ම කුජීත වෙලා යනවා.. ජනාදිපති වෙනස් වෙනවා එක්කෝ රනිල් නෑත්තන් ගෝටා, බොහෝදුරට ගෝටා, මේ වෙනසෙන් මිනිස්සු හොද පාරමක් ඉගෙනගත්තා යු ඈන් පී ආන්ඩුවක් ගෑන. විශේශයෙන්ම තරුනයෝ, මීට කලින් යු ඈන් පී ආන්ඩුවක් එක්ස්පීරියන්ස් කරපු නෑති උන්.. ටික කාලෙකින් සිරාව මිනිස්සුන්ට අමතක වෙනවා. කිසිම පර්සනලිටි එකක් නෑති පට්ටමක් විතරක් තියෙන මිනිහෙක් නිසා පට්ටම ගෑලවුන ගමන් කවුරුත් පොරව ගනන් ගන්නෑඅ නෑතිව යනවා.

ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.

sinhalayo tika okkoma ohoma hituwoth hari ban.demala,muslim chnda nam adu weyi.
GOTA TA DEVELOPMENT KARANNA PULUWNA ONE SIDE WITARAI
ow demma indalama gemata bessoth hariගෝඨාභය floating vote එක ගන්න දැම්ම ඉඳලම වැඩ කරන්න ඕන. දෙමල මුස්ලිම් චන්ද නම්,ලැබෙනෙ නෑ. ඒත් floating vote එක ගත්තොත් 50% ගන්න පුලුවන්.
ow demma indalama gemata bessoth hari
රනිල් මහත්තයා තමයි 2020 දිනන්නේ