මී ළඟ ජනාධිපතිවරණය...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Ahawal eka thama gota one na ponil ekka compete karanna mama pohottuwen illuwath dinanawa nikanma :lol:

    ඒ තරම් සැහැල්ලුවෙන් හිතන්න එපා. ගෝඨාභයට දිනන්න වුනත් හොඳ කැම්පේන් එකක් කරන්න ඕන. ඒ විරුද්ධ පක්ෂෙ කැම්පේන් එකට වඩා හොඳ වෙන්න ඕන. මොකද දෙමළ සහ මුස්ලින් චන්ද ගෝඨාභයට ලැබෙනවා අඩුයි.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    උබ කියන එක ඇත්ත මචං
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    උබ කියන එක ඇත්ත මචං

    ඔව්, දැම්ම ඉඳලම වැඩේ පටන් ගන්න ඕන.
    මම ලඟදිම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නවා ලී ක්වාන් යූ චන්දෙ දිනපු හැටියි, රට ඉස්සරහට අරගෙන යන්න කරපු වැඩ පිළිවෙලයි ගැන කියල තිබුන ප්‍රයිවට් කතාවක්. ගෝඨභයටත් මේ විදියට කරන්න හැකියාවක් තියෙනවා. ලංකාව වගේ රටක් ඉස්සරහට අරගෙන යන්න එකාධිපති පාලනයක් ඕන.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඒ තරම් සැහැල්ලුවෙන් හිතන්න එපා. ගෝඨාභයට දිනන්න වුනත් හොඳ කැම්පේන් එකක් කරන්න ඕන. ඒ විරුද්ධ පක්ෂෙ කැම්පේන් එකට වඩා හොඳ වෙන්න ඕන. මොකද දෙමළ සහ මුස්ලින් චන්ද ගෝඨාභයට ලැබෙනවා අඩුයි.
    :yes::yes:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔව්, දැම්ම ඉඳලම වැඩේ පටන් ගන්න ඕන.
    මම ලඟදිම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නවා ලී ක්වාන් යූ චන්දෙ දිනපු හැටියි, රට ඉස්සරහට අරගෙන යන්න කරපු වැඩ පිළිවෙලයි ගැන කියල තිබුන ප්‍රයිවට් කතාවක්. ගෝඨභයටත් මේ විදියට කරන්න හැකියාවක් තියෙනවා. ලංකාව වගේ රටක් ඉස්සරහට අරගෙන යන්න එකාධිපති පාලනයක් ඕන.

    අනිවාර්යයෙන් එක ඇත්ත මචං.. හොදවැඩක්..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෝඨාභයට විරුද්ධව මේ එලකිරි එකේම ත්‍රෙඩ් දෙක තුනක් දැම්මම දාලා!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔව්, දැම්ම ඉඳලම වැඩේ පටන් ගන්න ඕන.
    මම ලඟදිම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නවා ලී ක්වාන් යූ චන්දෙ දිනපු හැටියි, රට ඉස්සරහට අරගෙන යන්න කරපු වැඩ පිළිවෙලයි ගැන කියල තිබුන ප්‍රයිවට් කතාවක්. ගෝඨභයටත් මේ විදියට කරන්න හැකියාවක් තියෙනවා. ලංකාව වගේ රටක් ඉස්සරහට අරගෙන යන්න එකාධිපති පාලනයක් ඕන.

    ela ela daapan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරාපේක්ෂක කරළියට පැමිණීමට ඇත්තේ තව දින දෙකක් පමණි. එම නිසා මීට අවුරුදු තුනකට පෙර මම පල කල නූල නැවත මෙසේ උඩට ගෙන ඒමට අදහස් කලා.

    අනිකුත් පාර්ශ්වයෙන් පැමිණෙන්නේ රනිල්ද සජිත්ද කියන එක වැදගත් වන්නේ නැත.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරාපේක්ෂක කරළියට පැමිණීමට ඇත්තේ තව දින දෙකක් පමණි. එම නිසා මීට අවුරුදු තුනකට පෙර මම පල කල නූල නැවත මෙසේ උඩට ගෙන ඒමට අදහස් කලා.

    අනිකුත් පාර්ශ්වයෙන් පැමිණෙන්නේ රනිල්ද සජිත්ද කියන එක වැදගත් වන්නේ නැත.

    bump
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරාපේක්ෂක කරළියට පැමිණීමට ඇත්තේ තව දින දෙකක් පමණි. එම නිසා මීට අවුරුදු තුනකට පෙර මම පල කල නූල නැවත මෙසේ උඩට ගෙන ඒමට අදහස් කලා.

    අනිකුත් පාර්ශ්වයෙන් පැමිණෙන්නේ රනිල්ද සජිත්ද කියන එක වැදගත් වන්නේ නැත.

    6ffnxh.gif
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සාපය දැන්වත් නිමාකරමු, රාජපක්ශවරුන්, රනිල් රූකඩ, ගොන් සජිත් සහා සියලුම දුෂිත මන්ත්‍රිවරුන් පන්නා දමමු. (2024 YEAR FOR A CHANGE)