මී ළඟ ජනාධිපතිවරණය...

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දැන් මරාව පන්නල වද &න්නයෙක් පත් කරගෙන රටට හරි ගියාද??? කඩ කාරයො කඩ වහල පාරෙ ඒ තරන් ආර්තිකෙ හොදයි, රනිල් බිලියන් 1.6 මහ බැකුවෙන් හොරා කෑව, පාඨලි කොට් 1803 ක් ගල් අගුරු ගෙන්නල හොරා කෑව,පරාජිතය ඇවර්න්ගාඩ් එකෙන් හොරා කෑව,හැරිසන් බිලියන ගානක් හොරා කැව වී කසිප්පු හදන්ඩ විකුනල දැන් උබලට සතුටුද???

    කවුරුත් පිලිගත්තෙ නැ නිකන් තාමත් මඩ ගහන්ඩ එපා කො උබලගෙ යහපාලන සෙට් එකේ අම්මරුවො ටික කියපු ලැම්බොගිනි රත්තරන් අශවයො මොරු තාම හොයාගත්තෙ නැත්තෙ දැන් අවුරුදු 2කට ලගයි තාම උබල පොල් ගානවද හොයාගත්තෙ නැද්ද??

    උබලට හරි යන්නෙ මහ බැකුවෙන් බිලියන ගනන් හොරාකාපු ගැනියෙක් හිටියට ලමයෙක් හදාගන්ඩ බැරි &න්නයො තමා බන් ලැජ්ජයි.
    සෑහෙන රිදුන හුත්තෝ :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    නාමල් හිරේ දෑම්මනේ... දෑන් රටේ දෑවෙන ප්‍රශ්නේ ඉවරයි... හෙට අනිද්දාට මේක කේතුමතී නුවරක්..
     
    • Like
    Reactions: erozan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ponna bayiyanta puluwan mechcharayi......


    මී ළඟ ජනාධිපතිවරණය... 07-15-2016 11:24 PM මේ ඔයාගේ පරම්පරාවම වහල්ලුද,ඔය තරම් ගූ කන්&#350
    මී ළඟ ජනාධිපතිවරණය... 07-15-2016 10:25 PM awada ponnaya lajja nathuwa



    hari mama Gotawa genawata kamathi :love::love::love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න ඒ සිංහල චන්ද වැඩි කර ගන්න දැන් ඉඳලම වැඩ පිළිවෙලක් කරන්න ඕන. 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුව නම් මේක අමාරු වෙන්න විදියක් නෑ.

    :P:P:P:P:P:P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ලංකාවෙ ඉදිරියේදී දේශපාලන ගමන් වෙන්න ඕන කොහොමද කියන එක ගැන අදහස් විචාරයක් කරන්න. ඒත් දැන් මෙතන වෙන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ කෑ ගහගන්න එක.
    ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මම පුද්ගලිකව කැමැත්තක් නැති වුනත් රට ඉදිරියට ගෙන යන්න හැකියාව ඒ මහත්තයට තියෙනව කියන එක මට හිතුන දෙයක්.
    පක්ෂ, පාට, ආවේගවලට වහල් වෙලා හිටියොත් කවදාවත් හරි විදියට වැඩ කෙරෙන්නෙ නෑ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Aiyo meka හැමදාම දන්නෙ ai

    හැමදාම දාන්න ඕන දෙයක් තමයි මේක. දැන් තවත් ත්‍රෙඩ් එකක් යනවා ගෝඨාභය ජනාධිපති වෙන්න සුදුසුද නැද්ද කියන එක ගැන කතා කරන්න.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    හැමදාම දාන්න ඕන දෙයක් තමයි මේක. දැන් තවත් ත්‍රෙඩ් එකක් යනවා ගෝඨාභය ජනාධිපති වෙන්න සුදුසුද නැද්ද කියන එක ගැන කතා කරන්න.

    eka ahanna deyak neha machan.rata goda gannawanam ethuma thma danata inna hondama kena
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    eka ahanna deyak neha machan.rata goda gannawanam ethuma thma danata inna hondama kena

    ඔව්, ගෝඨාභය කියන්නෙ 100% ක් සර්ව සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. ඒත් ලංකාව වගේ රටකට දැන් තියෙන තත්වෙ අනුව සුදුසු ඒ වගේ පුද්ගලයෙක් තමයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මීලගට ජනාදිපතිවරනයක් ලංකාවේ එන්න්නේ නෑ මෝඩයෝ.හරියටම 2020 මම ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. :baffled::baffled::baffled::P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මීලගට ජනාදිපතිවරනයක් ලංකාවේ එන්න්නේ නෑ මෝඩයෝ.හරියටම 2020 මම ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. :baffled::baffled::baffled::P:P
    attachment.php

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මීලගට ජනාදිපතිවරනයක් ලංකාවේ එන්න්නේ නෑ මෝඩයෝ.හරියටම 2020 මම ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. :baffled::baffled::baffled::P:P

    පේනවා පේනවා!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මීලගට ජනාදිපතිවරනයක් ලංකාවේ එන්න්නේ නෑ මෝඩයෝ.හරියටම 2020 මම ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. :baffled::baffled::baffled::P:P
    ගොඩක් හොද අදහස් ටිකක් මචන්
    හැමදේම හැමදාම සුභවාදීව බලනවනම් මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි නෑ
    මානසික ශක්තිය තමා මේ ලෝකේ බලතගුම ශක්තිය
    මිනිස් හිතකට කරන්න බැරි දෙයක් නෑ හිතුවොත්
    හැම දේටම කටපුරා හිනාවෙලා තමුන් ගැන උපරිම ආත්ම විෂ්වාසෙකින් මූණ දෙන්න ඕනි
    ඇතිවෙනවා නැතිවෙනවා දුක සතුට වෙනස් වෙනවා කියන සරල දේවල් අපි තේරුම් ගන්න ඕනි
    ජීවිතය කරගත්තු අපිට ඒවා එච්චර දේවල් නෙමෙයි කියලයි මං හිතන්නේ


     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෝඨා මහින්ද නාමල් යෝ යෝ මොන ප්‍රෙසිඩෙන්ෂල්ද? මුන් ඔක්කොම වැලිකඩ හිරබත් කනවා 2018 වෙනකොට.හිරකාරයන්ට ප්‍රෙසිඩෙන්ෂල් එකට ඉල්ලන්න තියා චන්දෙ දාන්නවත් බෑ:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෝඨාභය තමා එකම මනුස්සයා මේ රට ෙගාඩ දාන්න පුළුවන්.

    ආපු ගමන්ම ලංකාව නොකවුට්.ආර්ථික සම්බාදක අයුද සම්බාදක ඔක්කොම වැටෙනවා. කොහොමත් ගෝටා ඇමරිකානු පුරවෙසියෙක් නිස පොලිටිස් කරන්න බෑ.මටත් ඒ ලෙඩේම තියෙනවා.මම බ්‍රිතන්‍යය පුරවැසියෙක් නිසා.ඒක නිසා තමයි මම කිව්වේ 2020 ප්‍රෙසිඩෙන්ෂල් එකක් එන්නෙත් නෑ.ජෙනෙරල් ඉලෙක්ෂන් එන්නෙත් නෑ.