මුංට අස්වැසුම දෙන්න අපි Tax ගෙවන්න 🤗

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අස්වැසුම ඉල්ලා ප‍්‍රා.ලේ. කාර්යාලයට ජන ගංගා කඩා වදිති..
    1212.jpg



    නව රජය යටතේ අස්වැසුම දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිමට සදහා නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් (02) දින රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි.

    සති අන්ත නිවාඩුවෙන් පසු (02) දින කාර්යාල විවෘත කිරිමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණි බවත්, අයදුම්පත් නිකුත් කිරිම සදහා ඉකුත් මස (29) දින අංක ලබා දි ඇති නමුත් එය නොතකා විශාල පිරිසක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේය.

    ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල අයදුම්පත් ලබා ගැනිමට විශාල පිරිසක් රැස්විම හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනිමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභින් දැඩි අසිරුතාවයට පත්වූහ.

    – රංජිත් රාජපක්ෂ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    කෝමේ අපේ tax වලින් රනිලා නිකමුන්ට සල්ලි දෙනවා කිව්ව කාලකන්නි මෝඩ මාලිමා ජෙප්පො ? :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ළැජ්ජාවක් නැති හැටියක් මෙහෙම පෝලිමේ ඇවිල්ලා හිඟා කන්න.. 🥴
    100% හොදට වැඩ කරන්න පුළුවන් එවුන් තමා අස්වැසුම ගන්නේ
    මේවා නැති කරලා ම දාන්න ඕනේ Project
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ඉසුරුපාය ඉස්සරහත් පණුරුදය උදා වෙලා නේද ? :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බින්ලාඩන් උබලගේ රනිල් මැතිදුන්ගේ ක්‍රියාකලාප තමා. :ROFLMAO:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පෙට්‍රල් 120ට බස්සල දෙන්නම්,
    මාසික බදු නිදහස ලක්ශ 2 කරන්නම්

    කියල පොරොන්දූනාට කවදද දෙන්නෙ???ගමේ උන්ගෙන් බේරිල්ලක් නෑ🤔