උගේ මතේ නොවේ,NGO මතේ![]()
දන්නේ නැති නිසා බන් අහන්නේ NGO කියන්නේ. කියන්නේ කොම්පැනි වගේ එකක් ද ? ඇයි උන් ඔච්චර අමුතු අදහස් තියෙන උන් වගේ හැසිරෙන්නේ
උගේ මතේ නොවේ,NGO මතේ![]()
පොඩි දෙයක් කියන්නම් උඹ පොඩ්ඩක් හොයල බලපං...උඹ උත්තර දෙන් සිසටම් එකට උඹට සමාජය ගැනවත් නිතිය ගැනවත් පොඩි දැනුමක් වත් නැහැ......ශ්‍රී;18965069 said:honda adahasak
sorakam kereema sandaha dena danduwama yali sorakam kereema nowa sira danduwama nam. mini marumak sandaha dena danduwama neethiyanukula mini marumak viya yuththe ai ?


දන්නේ නැති නිසා බන් අහන්නේ NGO කියන්නේ. කියන්නේ කොම්පැනි වගේ එකක් ද ? ඇයි උන් ඔච්චර අමුතු අදහස් තියෙන උන් වගේ හැසිරෙන්නේ


මරණ දඩුවමට වඩා ජීවිතාන්තය දක්වා සිරගතකිරිම තමයි හොද.....හැම වෙලාවේම කරපු වැරදි වලින් මැරී මැරී උපදින්න
පොඩි දෙයක් කියන්නම් උඹ පොඩ්ඩක් හොයල බලපං...උඹ උත්තර දෙන් සිසටම් එකට උඹට සමාජය ගැනවත් නිතිය ගැනවත් පොඩි දැනුමක් වත් නැහැ......
උඹට මානව හිමිකම් වලින් මම උත්තර දුන්නොත් ඒත් නාගන්න වෙන්නෙ.......
ගොං උත්තර නොදි පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙං....
මිනිමරුවෙකුට දෙන්න පුළුවන් දඬුවමක් නිර්දෙශ කරපන්...? මම උඹේන අහුවා.....දැන උඹ කියන්නේ දඬුවම් දෙන්න එපා කියාලාද?
දණ්ඩ නිති සංග්‍රහයේ ඉහළම දණ්ඩනය මරණිය දණඩනය ඔය වාගේ අවස්ථා ක ක්‍රියාත්මක වුනොත් යම් අයුරකින් ඔය වාගේ අපරාද වල නියැලෙන්නට මිනිස්සු බය වෙනවා...පොඩ්ඩක හරි...උඹ කතා කරන්නේ අපරාද කාරයාගේ අයිතින්...ඔබ කියනා පරිදි යුක්තිය ඉටු විය යුත්තෙ කාහටද?
මූ කියන කතාව 100% ඇත්ත , අනිත් එක වැරදි කාරයෝ නිදහස් වෙලා නිවැරදි උන්ට දඩුවම් ලැබෙන laws තිද්දී ඕක වැරදි
මූත් ළමා අපචාරකයෙක්ද කොහෙද බන්? ඒකයි මූට අනාගතේ අත්වෙන්න තියෙන ඉරණම ගැන දැන්ම බයවෙලා...














