මුං ඇට සහ කඩල

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මීල් ප්ලෑන් එකක් හදන ගමන් ඉන්නෙ. මුන් ඇට, කඩල වගේ දේවල් වල තියන macronutrients ගාන හරියටම බලාගන්නෙ කොහොමද බන්? එක එක සයිට් වල එක එක ගනන් නෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: Rapunzel003

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මීල් ප්ලෑන් එකක් හදන ගමන් ඉන්නෙ. මුන් ඇට, කඩල වගේ දේවල් වල තියන macronutrients ගාන හරියටම බලාගන්නෙ කොහොමද බන්? එක එක සයිට් වල එක එක ගනන් නෙ තියෙන්නෙ
    ඕවෑයේ nutrients amplify කරන techniques තියෙනවා , ඒවත් බලන්න.
     
    • Wow
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    තම්බන්න කලින් බරට nutrition හදාගන්න. තැම්බුවට පස්සෙ බරවල් ගනන් වෙනස් වෙනව.
    මේක තමයි ඉතින් ලොකුම ඩේටාබේස් එක.
    https://fdc.nal.usda.gov/index.html
     
    • Wow
    Reactions: cheyrav