මීල් ප්ලෑන් එකක් හදන ගමන් ඉන්නෙ. මුන් ඇට, කඩල වගේ දේවල් වල තියන macronutrients ගාන හරියටම බලාගන්නෙ කොහොමද බන්? එක එක සයිට් වල එක එක ගනන් නෙ තියෙන්නෙ
big brainBUMP
Okkoma ekathu karala avg eka ganna![]()

ඕවෑයේ nutrients amplify කරන techniques තියෙනවා , ඒවත් බලන්න.මීල් ප්ලෑන් එකක් හදන ගමන් ඉන්නෙ. මුන් ඇට, කඩල වගේ දේවල් වල තියන macronutrients ගාන හරියටම බලාගන්නෙ කොහොමද බන්? එක එක සයිට් වල එක එක ගනන් නෙ තියෙන්නෙ