නැකැත් රාල;16038652 said:hithannata yamak thiyanawa... rawana sambandha ithihasaya wikurthi kala wage mekath wikurthi kala wenna puluwan.. ada kaleth ekata udaaharana thiyanawane..
මම දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ.. ඒට් මෙතන මෙයා කියන ආකාරයේ කලාකාමි හදවතයි පියා මැරීමයි අතර සම්බන්දයක් නැ.. එහෙනම් හිට්ලර් කොච්චර හොද චිත්‍ර ශිල්පියෙක්ද? ඒත් මිනීමැරුවා, හිට්ලර් එයාගේ සුරතල් සුනකයාට ගොඩාක් ආදරේ කරපු කෙනෙක්, කොටින්ම මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි බල්ලට චීස් පාන් කැව්වා.. සත්ව හින්සාවයි ම්ලේච්චකමයි දෙකක්..

සිගිරිය රාජධානියක් කියලා හැමෝම කිව්වට මම නම් හිතන්නෙ සිගිරිය තමයි ලොකයේ මුල්ම සහ පැරණිම තරු පහේ හෝටලය.. අතීතයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තිබුන ලංකාවේ ලෝකයේ විවිධ රටවලින් පැමිනෙන වෙළඳුන්ට රසාස්වාදයක් ලබා දීම සදහා මෙය නිර්මණය කරන්න ඇතැයි අනුමාන කල හැක.. පාරිසරික සුන්දරත්වය,ජල තටාක,ගැහැනුන්,සිතුවම් මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නෙ සුපිරි හොටලයක සලකුනු නෙවෙයි ද..?![]()


අපි පැවතෙන්නෙ විජයගෙන් කියන්නෙත් අපේ ඒ අභිමානය විනාස කරල දාන්න වෙන්නත් පුලුවන්...