මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැකැත් රාල;16038652 said:
    hithannata yamak thiyanawa... rawana sambandha ithihasaya wikurthi kala wage mekath wikurthi kala wenna puluwan.. ada kaleth ekata udaaharana thiyanawane..

    අනිවාර්යයෙන්, නැකත් රාල සහෝදරයා..
    රාවණා සම්බන්ධ ඉතිහාසයක් නෑ කියල නේ ගොඩක් දෙනෙක් කෙස් පැලෙන තර්ක දාන්නේ..ඉතින් රාවණා රජු විසින් වැඩි දියුණු කරපු සීගිරි බලකොටුව ගැනත්, ඒ සම්බන්ද ඉතිහාසය ගැනත් කවර කතාද..? අපේ ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මං උඩින් දාල තියෙන "කොග්ගල නිලමේ" පොතේ 46 පිටුව බලන්න..මීට අවුරුදු 50 කට විතර කලින් ලියපු මේ පොතේ, වර්තමානය ගැන කරලා තියෙන විස්තරය මොන තරම් ඇත්තද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ.. ඒට් මෙතන මෙයා කියන ආකාරයේ කලාකාමි හදවතයි පියා මැරීමයි අතර සම්බන්දයක් නැ.. එහෙනම් හිට්ලර් කොච්චර හොද චිත්‍ර ශිල්පියෙක්ද? ඒත් මිනීමැරුවා, හිට්ලර් එයාගේ සුරතල් සුනකයාට ගොඩාක් ආදරේ කරපු කෙනෙක්, කොටින්ම මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි බල්ලට චීස් පාන් කැව්වා.. සත්ව හින්සාවයි ම්ලේච්චකමයි දෙකක්..
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මම දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ.. ඒට් මෙතන මෙයා කියන ආකාරයේ කලාකාමි හදවතයි පියා මැරීමයි අතර සම්බන්දයක් නැ.. එහෙනම් හිට්ලර් කොච්චර හොද චිත්‍ර ශිල්පියෙක්ද? ඒත් මිනීමැරුවා, හිට්ලර් එයාගේ සුරතල් සුනකයාට ගොඩාක් ආදරේ කරපු කෙනෙක්, කොටින්ම මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි බල්ලට චීස් පාන් කැව්වා.. සත්ව හින්සාවයි ම්ලේච්චකමයි දෙකක්..

    oyage tharke godak sadaranai eth... ape rate minissu a kale rata jathi alaya saha mav piya upasthanaya vage deval gaburinma thiyana a kale mema waw amunu hadapu me vage kenek marana kan balan hitiya kiyanne... man hithanne harima pudumai...

    eth warthamanaye sarath fonseka mahaththayata vne ekka baladdi a kaleth me vagema deyak venna puluvan venna aththe.... man methanata desha palanaya gava gaththa neme udaharanayak vidihata eka man gaththe...
     

    isanka88

    Member
    May 21, 2008
    3
    0
    1
    Colombo
    සිගිරිය රාජධානියක් කියලා හැමෝම කිව්වට මම

    සිගිරිය රාජධානියක් කියලා හැමෝම කිව්වට මම නම් හිතන්නෙ සිගිරිය තමයි ලොකයේ මුල්ම සහ පැරණිම තරු පහේ හෝටලය.. අතීතයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තිබුන ලංකාවේ ලෝකයේ විවිධ රටවලින් පැමිනෙන වෙළඳුන්ට රසාස්වාදයක් ලබා දීම සදහා මෙය නිර්මණය කරන්න ඇතැයි අනුමාන කල හැක.. පාරිසරික සුන්දරත්වය,ජල තටාක,ගැහැනුන්,සිතුවම් මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නෙ සුපිරි හොටලයක සලකුනු නෙවෙයි ද..? :rofl:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    සිගිරිය රාජධානියක් කියලා හැමෝම කිව්වට මම නම් හිතන්නෙ සිගිරිය තමයි ලොකයේ මුල්ම සහ පැරණිම තරු පහේ හෝටලය.. අතීතයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තිබුන ලංකාවේ ලෝකයේ විවිධ රටවලින් පැමිනෙන වෙළඳුන්ට රසාස්වාදයක් ලබා දීම සදහා මෙය නිර්මණය කරන්න ඇතැයි අනුමාන කල හැක.. පාරිසරික සුන්දරත්වය,ජල තටාක,ගැහැනුන්,සිතුවම් මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නෙ සුපිරි හොටලයක සලකුනු නෙවෙයි ද..? :rofl:

    sigiriya kiyanne ape rate thiyana hodama kala kauthugaraya...
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උඹේ කථාව ඇත්තක් ‍වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් .. අපි ඉතිහාසය දෙස බලන්නෙ මහාවංශය තුලින්... මෙතරම් සෞන්දර්යාත්මක හදවතක පීතෘ ඝාතකයෙක් සැඟවී සිටියාද කියන එක සිතිය යුත්තක්..... ඒ ඉතිහාසයෙන්ම වාල්මිකිගෙ රාමායණයෙන් රාවණා රජු දුෂ්ඨයෙක් කරල .. :oo:
    දුටුගැමුණු රජු මහාවංශය තුල කැපී පේන චරිතයක් ...වීරයා ...

    අපිත් ඒකාලෙ එහෙමයි ...මෙහෙමයි කියල උදම් අනනව ..දැන් පරයින් හෙළයින් මඩිමින් ඉන්නව ...අපිම පත් කරපු දේශපාලුවො උන්ට එකතු වෙලා :sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සීගිරිය ගැන ඇත්ත කතාව, කොග්ගල නිලමේ පොතෙන්...









    axlno1.jpg

    bump
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    eBay Badu Ganna Hati
    http://www.elakiri.com/forum/showthread.php?t=1183921

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපි පැවතෙන්නෙ විජයගෙන් කියන්නෙත් අපේ ඒ අභිමානය විනාස කරල දාන්න වෙන්නත් පුලුවන්...
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපි පැවතෙන්නෙ විජයගෙන් කියන්නෙත් අපේ ඒ අභිමානය විනාස කරල දාන්න වෙන්නත් පුලුවන්...

    api vijayagen nemei enne api kagenwath enne naha api apema kila sanskruthiyak thiyanava eka wenas karanna eka ekkenata ona...