මුගාබේ_පාලනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුගාබේ පාලනය අවසන්

98850237_bf7652c9-1b75-4a0e-8338-adfd086553d7.jpg

දශක හතරකට ආසන්න කාලයක් රට පාලනය කල සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ජනාධිපති දූරයෙන් ඉල්ලා අස්වී ඇත. සිම්බාබ්වේ පාර්ලිමේතුවේ කතානායක විසින් මෙය ප්‍රකශ කිරීමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත් බවට විදෙස් පුවත් වාර්තා කරයි. පසුගිය සතියේ සිම්බාබ්වේ හමුදාව විසින් රටේ පාලනය අල්ලා ගත පසුවද මුගාබේ විසින් සිය ජනාධිපති පදවියෙන් ඉල්ලා අස් නොවී දිගින් දිගටම රැඳී සිටියහ. පසුව මුගාබේ නායකත්වය දුන් ෂානු-පීඑෆ් පක්ෂය විසින් දෝෂාභියෝගයක් මගින් මුගාබේව නෙරපා හැරීමට සැලසුම් සකස් කොට තිබුණි. ඉදිරි දින දෙක ඇතුලත දෝෂාභියෝගය සම්මත වීමට නියමිතව තිබු නමුත් ඊට පෙර මුගාබේ විසින් ඉල්ලා අස්විය.

පසුගිය කාලයේදී මුගාබේ විසින් උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) බලයෙන් නෙරපන ලදි. ඉන් පසුව දිගින් දිගටම එමර්සන් මනන්ගාවා හට ජිවිත තර්ජන එල්ලවූ බැවින් රහසේම රටෙන් පලා ගියහ. මේවන විට එමර්සන් මනන්ගාවා රැඳී සිටින ස්ථානය ප්‍රසිද්ධියට පත් කොට නැත.

මුගාබේගේ ඉල්ලා අස්වීමත් සමග සිම්බාබ්වේ ජනතාව මහත් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්නට ගෙන ඇත. මේ වන විට ජනතාව මහා මාර්ගවල ප්‍රීතියෙන් නටමින් තම සතුට භුක්ති විඳිනු දැක ගත හැකිය.

මහා මාර්ගවල ප්‍රීතිවන ජනතාව

1065f455dcdd4cfaa2bf707ea3e62d62_18.jpg

b1ade947472048b8835ee9c5d3dc92d9_18.jpg

d3a36a50460340ee8ad1594b801c4e81_18.jpg

d94fbea163834cbf9e0edd613a9fbb12_18.jpg

උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
Last edited:
  • Like
Reactions: Starry Night

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාධිපතියැයි කියපු මහින්දව එලෝල, සුපිරිසිදු ප්‍රජාත්‍රාන්ත්‍රිකයන්ට රට බාර දීල, අපේ මීහරක් උදාකරගත් වෙනස,. සිම්බාබ්වේවරුන්ටත් උදා නොවේවා...
     
    Last edited:
    • Like
    Reactions: VASSA

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒකාධිපතියැයි කියපු මහින්දව එලෝල, සුපිරිසිදු ප්‍රජාත්‍රාන්ත්‍රිකයන්ට රට බාර දීල, අපේ මීහරක් උදාකරගත් වෙනස,සිරියානුවන්ටත් උදා නොවේවා...

    නොදන්නා හුත්තවල් එක්කෝ නොකිය ඉඳපන්. සිරියාව නොවෙයි මේ සිම්බාබ්වේ. ඔන්න අපේ එරෝසොන්ගේ මොලේ. :D:D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපෙත් හිටියා ඔය වගේ එකෙක්.....මේලගදී 72කේ උපන්දිනෙත් ගත්තා....... ඒකාත් ට්‍රයි කලා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන මැරෙනකල්ම ජනාධිපති වෙලා ඉන්න.....ඊට පස්සේ ඒකාගේ ලොකු කොලුවාව ජනාධිපති කරන්න තමයි හැදුවේ.... අන්තිමේදී රටේ මිනිස්සු එකතු වෙලා එළවලා දැම්මා.... පස්සේ ආයෙත් අගමැති වෙන්න බැලුවා.... ඒ වෙලාවෙත් රටේ මිනිස්සු ආයෙත් දීලා ඇද්දා...... මෙදා පාර ඒකා පක්ෂයකුත් හදාගෙන පළාත් සභාවලට ඉල්ලලා ආයෙත් මිනිස්සුන්ට කියලා ඇර ගන්නයි හදන්න‍ේ.... එත් තාම හිතාගෙන ඉන්නෙත් තාම රටේ ජනාධිපති කියලා..... පවු බං .....
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    :oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකාධිපතියැයි කියපු මහින්දව එලෝල, සුපිරිසිදු ප්‍රජාත්‍රාන්ත්‍රිකයන්ට රට බාර දීල, අපේ මීහරක් උදාකරගත් වෙනස,. සිම්බාබ්වේවරුන්ටත් උදා නොවේවා...

    හරි හරි. ඒක ඒ රටේ මිනිස්සු බලාගනී. උඹ හොට නොදා ඉඳින්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෙත් හිටියා ඔය වගේ එකෙක්.....මේලගදී 72කේ උපන්දිනෙත් ගත්තා....... ඒකාත් ට්‍රයි කලා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන මැරෙනකල්ම ජනාධිපති වෙලා ඉන්න.....ඊට පස්සේ ඒකාගේ ලොකු කොලුවාව ජනාධිපති කරන්න තමයි හැදුවේ.... අන්තිමේදී රටේ මිනිස්සු එකතු වෙලා එළවලා දැම්මා.... පස්සේ ආයෙත් අගමැති වෙන්න බැලුවා.... ඒ වෙලාවෙත් රටේ මිනිස්සු ආයෙත් දීලා ඇද්දා...... මෙදා පාර ඒකා පක්ෂයකුත් හදාගෙන පළාත් සභාවලට ඉල්ලලා ආයෙත් මිනිස්සුන්ට කියලා ඇර ගන්නයි හදන්න‍ේ.... එත් තාම හිතාගෙන ඉන්නෙත් තාම රටේ ජනාධිපති කියලා..... පවු බං .....

    මම දන්නවා ඔය කියන්නේ කව්රු ගැනද කියලා? අපේ රටත් සිම්බාබ්වේ වෙන්න ගියේ. :D
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම දන්නවා ඔය කියන්නේ කව්රු ගැනද කියලා? අපේ රටත් සිම්බාබ්වේ වෙන්න ගියේ. :D

    :Dහම්මේ හොඳ වෙලාවට අාප්ප සිරා වැඩේට කැමති වුනේ නැත්නම් කොහොමද බිලියන ගාණක බැංකු හොරකම අපේ UNP අය බලේට අැවිත් මාස තුනෙන් කරන්නේ.ඉල්ලන ඉල්ලන චන්දෙ පරාද වෙවී කෝඩෙ ගහලනෙ හිටියේ අපි..ඵහෙම හොරකමක් කරපු නිසානේ අපේ පක්‍ෂෙත් පණ ගහලා අැවිත් අද ලංකාව සිංගප්පූරුවක් වුනේ මේ අවුරුදු දෙකට.ඒකනේ ඒකට සිංගප්පූරුවේම හිටිය බුලට් ඵකක් අපේ අගමැති තුමා දින්න ගමන් ගෙනාවේ.කොහොමද අපේ අගමැති තුමාගේ මොළේ:love:.මහින්දයා හිටියනම් සිම්බාබ්වේ වෙලාමයි නවතින්නේ ඔව් ඔව්.:yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    giphy.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :Dහම්මේ හොඳ වෙලාවට අාප්ප සිරා වැඩේට කැමති වුනේ නැත්නම් කොහොමද බිලියන ගාණක බැංකු හොරකම අපේ UNP අය බලේට අැවිත් මාස තුනෙන් කරන්නේ.ඉල්ලන ඉල්ලන චන්දෙ පරාද වෙවී කෝඩෙ ගහලනෙ හිටියේ අපි..ඵහෙම හොරකමක් කරපු නිසානේ අපේ පක්‍ෂෙත් පණ ගහලා අැවිත් අද ලංකාව සිංගප්පූරුවක් වුනේ මේ අවුරුදු දෙකට.ඒකනේ ඒකට සිංගප්පූරුවේම හිටිය බුලට් ඵකක් අපේ අගමැති තුමා දින්න ගමන් ගෙනාවේ.කොහොමද අපේ අගමැති තුමාගේ මොළේ:love:.මහින්දයා හිටියනම් සිම්බාබ්වේ වෙලාමයි නවතින්නේ ඔව් ඔව්.:yes:

    :yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නොදන්නා හුත්තවල් එක්කෝ නොකිය ඉඳපන්. සිරියාව නොවෙයි මේ සිම්බාබ්වේ. ඔන්න අපේ එරෝසොන්ගේ මොලේ. :D:D

    :love::love::love::love:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දන්නවා ඔය කියන්නේ කව්රු ගැනද කියලා? අපේ රටත් සිම්බාබ්වේ වෙන්න ගියේ. :D

    කියල වැඩක් නෑ.... තවත් කරප්ටඩ් රටක් වෙන්න ගිය එකෙන් බේරගත්තේ රනිල් උත්තමයයි සිරිසේන උත්තමයගෙයි උත්සාහය හින්ද තමයි.... ආපු ගමන්ම ජරාවට ගිහින් තිබුණු මහබැංකුව ශුද්ද කරල ගත්ත... දැන් ඉතින් මිනිස්සුන්ට මොනවයින්ද අඩු...... නිකං වගේ හාල් පොල්..... පුංචි කාර්.... ෆ්‍රී වයිපයි..... වොක්ස්වැගන්..... රැකියා..... මේක දැන් සුර පුරයක්.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නොදන්නා හුත්තවල් එක්කෝ නොකිය ඉඳපන්. සිරියාව නොවෙයි මේ සිම්බාබ්වේ. ඔන්න අපේ එරෝසොන්ගේ මොලේ. :D:D

    ඌට හදිස්සියට පැටලෙන්න ඇති බන් පව් .ඔහොම තමා කලබලෙන් කඩේ යනකොට .:lol::lol:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    අපෙත් හිටියා ඔය වගේ එකෙක්.....මේලගදී 72කේ උපන්දිනෙත් ගත්තා....... ඒකාත් ට්‍රයි කලා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන මැරෙනකල්ම ජනාධිපති වෙලා ඉන්න.....ඊට පස්සේ ඒකාගේ ලොකු කොලුවාව ජනාධිපති කරන්න තමයි හැදුවේ.... අන්තිමේදී රටේ මිනිස්සු එකතු වෙලා එළවලා දැම්මා.... පස්සේ ආයෙත් අගමැති වෙන්න බැලුවා.... ඒ වෙලාවෙත් රටේ මිනිස්සු ආයෙත් දීලා ඇද්දා...... මෙදා පාර ඒකා පක්ෂයකුත් හදාගෙන පළාත් සභාවලට ඉල්ලලා ආයෙත් මිනිස්සුන්ට කියලා ඇර ගන්නයි හදන්න‍ේ.... එත් තාම හිතාගෙන ඉන්නෙත් තාම රටේ ජනාධිපති කියලා..... පවු බං .....

    ඔක පජාත වෙලා නැති වෙලා යන්න ඔන
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම දන්නවා ඔය කියන්නේ කව්රු ගැනද කියලා? අපේ රටත් සිම්බාබ්වේ වෙන්න ගියේ. :D

    සිම්බාබ්වෙයි ලංකාවෙයි තත්වේ වෙනස්.. මෙහෙ හොරු අල්ලන්න ආපු උන් හොරකම් කරනවා උන්ගේනම් මහා හොරා එලෙව්වා
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    අපෙත් හිටියා ඔය වගේ එකෙක්.....මේලගදී 72කේ උපන්දිනෙත් ගත්තා....... ඒකාත් ට්‍රයි කලා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන මැරෙනකල්ම ජනාධිපති වෙලා ඉන්න.....ඊට පස්සේ ඒකාගේ ලොකු කොලුවාව ජනාධිපති කරන්න තමයි හැදුවේ.... අන්තිමේදී රටේ මිනිස්සු එකතු වෙලා එළවලා දැම්මා.... පස්සේ ආයෙත් අගමැති වෙන්න බැලුවා.... ඒ වෙලාවෙත් රටේ මිනිස්සු ආයෙත් දීලා ඇද්දා...... මෙදා පාර ඒකා පක්ෂයකුත් හදාගෙන පළාත් සභාවලට ඉල්ලලා ආයෙත් මිනිස්සුන්ට කියලා ඇර ගන්නයි හදන්න‍ේ.... එත් තාම හිතාගෙන ඉන්නෙත් තාම රටේ ජනාධිපති කියලා..... පවු බං .....
    :lol::lol::lol: