මුගුරක් ඇවැසිතැන

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුගුරක් ඇවැසිතැන

    wxWZBax.jpg

    en4G123.jpg

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ
    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද
    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනහේතුවක් නිසාද මන්දා අපේ රටේ හැමදේම වේගයෙන් හලාල්වේගන යනවා. සුලු ජාතීන් වලට නම් මේ රටේ අසාධාරනයක් වෙලා නෑ. ඒත් මහා ජාතියට නම් දැන් වෙන්නේ පුදුම අසාධාරණ තමයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොනහේතුවක් නිසාද මන්දා අපේ රටේ හැමදේම වේගයෙන් හලාල්වේගන යනවා. සුලු ජාතීන් වලට නම් මේ රටේ අසාධාරනයක් වෙලා නෑ. ඒත් මහා ජාතියට නම් දැන් වෙන්නේ පුදුම අසාධාරණ තමයි.

    මහ ජාතිය වීමම අපිට හෙනයක් වෙලා වගේ මටත් හිතෙන්නේ. අපේ කොන්ද පන නැති දේෂපාලකයෝ තමයි මේකට මුලින්ම වගකියන්න ඕනේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16432052 said:
    අනේ උකේ, ඔක්කොටම ඉස්සෙර්ල මේ හම්බ *සිගෙ පුතාලව මන්ත්‍රී ඇමති කම් වලින් පන්නන්න ඕනේ

    අපේ උන් බලය ගන්න කරන දේවල් නේ ඕවා... පේනවනෙ හකීම් නටන නැටුම්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඕකට හේතුව තමා මහින්දයට ඉන්නේ දැන් අරාබි නායකයෝ ටික විතරයි..ඒක නිසා ඌට උන් කියන දේ කරන්න වෙනවා..ඒවාට හරියන්න උන් මහින්දයට මේවා දෙනවා..:rofl:

    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මොනහේතුවක් නිසාද මන්දා අපේ රටේ හැමදේම වේගයෙන් හලාල්වේගන යනවා. සුලු ජාතීන් වලට නම් මේ රටේ අසාධාරනයක් වෙලා නෑ. ඒත් මහා ජාතියට නම් දැන් වෙන්නේ පුදුම අසාධාරණ තමයි.

    මේකට හේතුව වෙන මොකක්වත් අත්බුත දෙයක් නෙවෙයි, එක හරිම සරල විද්‍යාත්මක හේතුවක්. දැන් උබල දන්නවද "හම්බන්තොට" කියන ගමට නම හැදිලා තියන හැටි, දන්නේ නැත්තන් මෙන්න මෙහෙමයි, හම්බයෝ + ආ + තොට = හම්බන්තොට, ඉතින් බන් උබල දන්නවනේ මුලින්ම ලංකාවට අවේ මරක්කලයෝ 7 දෙනයි ඒ ඔක්කොම පිරිමි ඉතින් උන්ගේ ජාතිය වැඩි කර ගත්තේ අපේ වේස සිංහල ගැනු ගිහින් උන්ට දුන්න නිසා. ඉතින් ඔය කියන දේ මුලින්ම උනේ හම්බන්තොට මොකද උන් මුලින්ම හිටපු පළාත එක.... ඉතින් උබලට මොලයක් තියනවනම් දැන් තෙරුන් ගනිල්ලා මොකද්ද මේකට හේතුව කියල..... මම කියන්න ඕනේ නැහැ නේ.....

    වතුර වලට වඩා ලේ ගනකම් කියල කියනවනේ....:P:P:P:P:P:P:P:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕකට හේතුව තමා මහින්දයට ඉන්නේ දැන් අරාබි නායකයෝ ටික විතරයි..ඒක නිසා ඌට උන් කියන දේ කරන්න වෙනවා..ඒවාට හරියන්න උන් මහින්දයට මේවා දෙනවා..:rofl:

    ඇත්ත තමා බන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකට හේතුව වෙන මොකක්වත් අත්බුත දෙයක් නෙවෙයි, එක හරිම සරල විද්‍යාත්මක හේතුවක්. දැන් උබල දන්නවද "හම්බන්තොට" කියන ගමට නම හැදිලා තියන හැටි, දන්නේ නැත්තන් මෙන්න මෙහෙමයි, හම්බයෝ + ආ + තොට = හම්බන්තොට, ඉතින් බන් උබල දන්නවනේ මුලින්ම ලංකාවට අවේ මරක්කලයෝ 7 දෙනයි ඒ ඔක්කොම පිරිමි ඉතින් උන්ගේ ජාතිය වැඩි කර ගත්තේ අපේ වේස සිංහල ගැනු ගිහින් උන්ට දුන්න නිසා. ඉතින් ඔය කියන දේ මුලින්ම උනේ හම්බන්තොට මොකද උන් මුලින්ම හිටපු පළාත එක.... ඉතින් උබලට මොලයක් තියනවනම් දැන් තෙරුන් ගනිල්ලා මොකද්ද මේකට හේතුව කියල..... මම කියන්න ඕනේ නැහැ නේ.....

    වතුර වලට වඩා ලේ ගනකම් කියල කියනවනේ....:P:P:P:P:P:P:P:P

    :lol::lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16432174 said:
    උගත් මිනිස්සු මේ රටෙන් යන්නේ ඔන්න ඕක නිසා

    ow bn.... me gon harakunge konda pana nathi nisa balapan wena dewal:angry::angry::angry:owata kawadahari ape lamai thamai apita hena illanne...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැකැත් රාල;16432174 said:
    උගත් මිනිස්සු මේ රටෙන් යන්නේ ඔන්න ඕක නිසා

    උබ කියන දේට 100% එකග වෙන්න බැරි උනත් යම්තාක් දුරකට එකග වෙන්න පුළුවන්...
    මොකද 100% එකග වෙන්න බැරි මචන් අපේ රටෙන් යන බුද්දීමතුන්ගෙන් බහුතරයක් පිට රට යන්නේ මේ වගේ දේවල් නිසා නෙවෙයි, උන්ගේ වෙන වෙන අනාගත බලාපොරොත්තු තියනවා. මොකද මචන් අපේ රටේ බුද්ධිමතුන් ගොඩකගේ පවුල් වටපිටාව ඉතාම දුප්පත් එක නිසා මිනිහ මොන තරම් බුද්ධිමත් උනත් ගමේ අනිත් උන් ඒ මනුස්සයව මනින්නේ ඒ මිනිහගේ පවුල් වටපිටාවෙන්, ඉතින් එහෙම උනාම ඒ මිනිහට උවමන කරන නම්බුව ලැබෙන්නේ නැති නිසා මිනිහ රට ගිහින් එක ලබා ගන්න හදනවා...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබ කියන දේට 100% එකග වෙන්න බැරි උනත් යම්තාක් දුරකට එකග වෙන්න පුළුවන්...
    මොකද 100% එකග වෙන්න බැරි මචන් අපේ රටෙන් යන බුද්දීමතුන්ගෙන් බහුතරයක් පිට රට යන්නේ මේ වගේ දේවල් නිසා නෙවෙයි, උන්ගේ වෙන වෙන අනාගත බලාපොරොත්තු තියනවා. මොකද මචන් අපේ රටේ බුද්ධිමතුන් ගොඩකගේ පවුල් වටපිටාව ඉතාම දුප්පත් එක නිසා මිනිහ මොන තරම් බුද්ධිමත් උනත් ගමේ අනිත් උන් ඒ මනුස්සයව මනින්නේ ඒ මිනිහගේ පවුල් වටපිටාවෙන්, ඉතින් එහෙම උනාම ඒ මිනිහට උවමන කරන නම්බුව ලැබෙන්නේ නැති නිසා මිනිහ රට ගිහින් එක ලබා ගන්න හදනවා...

    අපෙ උන්ගේ කුහක කමත් එකක් තමා.. මේ හැම ප්‍රෂ්නෙකටම මුලත් ජාතියක් විදිහට හිතන්නේ නැතුව කුහක වැඩ කරන එක කියලා කියන්නත් පුලුවන් :yes::yes:
     
    ඔව් මචෝ මේකත් ඇත්ත...මොකද බන් තමන්ගේ ජීවිතේ හොඳම කාලේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලත් ඒ කැප කිරීමට ගැලපෙන වටිනාකමක් නොලැබුනාට හරි හමන් අධ්‍යාපන පසුබිමක්වත් නැති ගොන් හරක් දේශපාලුවෝ නටන පිස්සු,උන් ගන්න සැප දැක්කම කල කිරෙනවනේ බන්....හොඳට ඉගෙනගත්ත මහත්මා වරුන් නෑ කියල නෙමෙයි මම කියන්නේ....ඒත් මේ බහුතර සමහරක් නිසා තමයි අපේ රටට මේ වගේ කාලයක් උදා වෙලා තියෙන්නේ....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොන ප්‍රශ්නෙ ආවත් රට වෙනුවෙන් ඉස්සරහට ආවෙ හමුදුරුවෝ විතරයි,ඒකට ඉතිහාසයත් සක්ෂි දරණවා.ඒත් දැන් ඉන්න සමහර සිංහල එවුන්ට ඒකත් පේන්නෙ වැරදියට.හරියට බැලුවොත් මෙ රටේ සිංහල ජාතියට විතරයි ඕනෙ තැනක ගිහින් නිදහසේ ඉන්න බැරි,දෙමල මුස්ලිම් රටේ හැමතැනම ඉන්නවා,ඒත් සිංහල එකෙක් උතුරේ,නැගෙනහිර පදිංචි වුනොත් ජතිවාදේ අරකද මේකද කියලා හැම රෙද්දම ඇදලා ගන්නවා.දැන් අද උදේ නිවුස් වල යනවා කතොලික සභාවෙන කතොලිකයන්ට නිවේදනයක් දීලා තියෙනවා ඡන්දය කතෝලිකයන්ට භාවිතා කරන්න කියලා.අපෙ නායක හාමුදුරුවෝ කෙනෙක් ඔහොම කිවුවනම් හැම එකාම ඩෙගා නටනවා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැකැත් රාල;16432369 said:
    අපෙ උන්ගේ කුහක කමත් එකක් තමා.. මේ හැම ප්‍රෂ්නෙකටම මුලත් ජාතියක් විදිහට හිතන්නේ නැතුව කුහක වැඩ කරන එක කියලා කියන්නත් පුලුවන් :yes::yes:

    මේක මචන් කුහක කමම කියල කියන්නත් බැහැ මම හිතන්නේ, මොකද බන් ඔය ගතිය තනිකරම සිංහලයාගේ ගතියක්, අපි උබල කොතරම් නැහැ කිවුවත්, උබෙත් මගෙත් යටි හිතේ හරි පොඩි හරි ඉරිසියාවක් තියනවා තමන් දන්නා කියන එකෙක් තමන්ට වඩා උසස් තැනකට එනවනම්. මොකද මම කියන්නේ බොරුද... මොකද අපි ඉපදුනෙම බුද්දාගමේ නිසා අපිට කල්පනාවට එන්නේ නැහැ ඒ මනුස්සය කලින් බවයකදී කරපු දෙයක් නිසා තමයි ඒ මනුස්සයට ඒ දේ ලැබුනේ කියල, ඒ වෙනුවට අපි කරන්නේ ඒ මනුස්සයට ඉරිසියා කරන එක.

    ඔව් මචෝ මේකත් ඇත්ත...මොකද බන් තමන්ගේ ජීවිතේ හොඳම කාලේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලත් ඒ කැප කිරීමට ගැලපෙන වටිනාකමක් නොලැබුනාට හරි හමන් අධ්‍යාපන පසුබිමක්වත් නැති ගොන් හරක් දේශපාලුවෝ නටන පිස්සු,උන් ගන්න සැප දැක්කම කල කිරෙනවනේ බන්....හොඳට ඉගෙනගත්ත මහත්මා වරුන් නෑ කියල නෙමෙයි මම කියන්නේ....ඒත් මේ බහුතර සමහරක් නිසා තමයි අපේ රටට මේ වගේ කාලයක් උදා වෙලා තියෙන්නේ....

    ඔව් උබ කියන එක හරි, නමුත් මචන් මමනම් හිතන්නේ බුද්දීමතෙක් උනාම ගවුරවය, පිළිගැනීම වගේ දේවල් පලාපොරොත්තු වෙන්න හොද නැහැ මොකද ඒක මිනිස්සුන්ගෙන් ලැබෙන දෙයක් මිස බලෙන් ලබා ගන්න දෙයක් නෙවයි නේ... ඉතින් මුද්දීමතුන් ඒවා බලාපොරොත්තු වෙනවනම් ඒක මම හිතන්නේ බුද්දීමතෙක්ගේ හොද ගතිගුණයක් නෙවෙයි.