මුගෙ අප්පගෙ මදර්බෝඩ් එකට realtek audio driver එක

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    realtek audio driver එක හොයල දියල්ල
    user manual එකත් හොයාගන්න නෑ Trigem Dreamsys
    නැත්තං හොඳ ඩ්‍රයිවර්ස් අප්ඩේට් සොෆ්ට්වෙයා එකක් කියපල්ල

    becFnLP.jpg


    දැනට මම realtek වර්ෂන් එකක් දැම්ම. ඒකත් වැඩ. ඒත් තව හොඳ ගැලපෙන ඩ්‍රයිවර් එකක් ඇති
    3DP Chip Lite eken downkaraganna latest version eka ganna puluwan :yes: :yes: :yes: :yes: