Realtek අලුත්ම ඩ්‍රයිවර්ස්
windows 10 වලත් වර්ෂන් තුනක් තියෙනව දැනට
අලුත්ම windows 10 වලට හරියන ඩ්‍රයිවර්ස් හොයන්ඩ ගියාම එපා වෙනව
මට අවුල් ගියේ realtek ethernet driver එකයි, realtek hd audio driver එකයි..
අනිත් ඩ්‍රයිවර්ස් නං අවුලක් වුණේ නෑ.. ටිකක් පරණ ඒවත් වැඩ
නෙට් එකෙන් හොයල හොයල මේ දෙක දාගත්ත.. දැං අවුලක් නෑ වගේ..
මේ තියෙන්නෙ ලින්ක් දෙක.. උඹලටත් ඕන වෙයි කියල දැම්ම..
මේ සයිට් වලින් බාගන්ඩ කැමති නැත්තං, අලුත්ම වර්ෂන් වල අංක ටික හරි මේකෙන් බලාගෙන වෙනම ගූගල් කරල බලන්ඩ
මම නං මේ සයිට් වලින්ම බාගත්ත..
Realtek HD Audio Driver R2.8x WHQL - v6.0.1.7933 (15.09.16)
Realtek Realtek LAN Driver Win10 10.003.0728.2015
මේක english වලට ට්‍රාන්ස්ලේට් කළාම තේරෙනව

Last edited: