මුගේ මූණේ මහ කුපාඩි ගතියක් තියෙනවා නේද?

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,010
    8,796
    113
    In Your Heart
    Mama wage un hitiyoth ekatama pare hingankanna wenne oya konde kapana unta .. ubalatath bari moko salli ekathu karala honda hair cutting machine ekak ganna .

    Do it yourself gobbayeni
     
    • Wow
    Reactions: NaiRobi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මේ කොන්ඩේ කපන එකාගේ


    උගෙ මූනෙයි මුගෙ මූනෙයි ලොකු වෙනසක් නෑනේ, උඹලා උඩ දාගෙන එකෙක්ව ජනාදිපති කලානම් ඇයි උඹ මූට අනන් මනන් කියන්නෙ 🤭 🤭

     
    • Haha
    Reactions: nppcheguevara

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Me wig walata konde donate karana program ekakne.
    කැන්සර් ලෙඩ්ඩුන්ට විග් හදන්න කියලා එකතු කරාට ඔවුවා අන්තිමෙ විග් එක නතරවෙන්නේ සැලුන්වල ලොකු ප්‍රයිස්ටැග් එකකුත් එක්ක.
     
    • Like
    Reactions: nppcheguevara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආගම නිසා සබ්බ සකලමනාවම දෙන්න පුරුදුකරලා ලබන ආත්මේ සැපවත් කරගන්න උගන්වන පසුබිමක අවස්තාවාදියෝ ඒකෙන් මාරම ප්‍රයෝජනයක් ගන්නව.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    මේ කොන්ඩේ කපන එකාගේ


    ooge ath wala dan inna raththaran balapalla!

    කැන්සර් ලෙඩ්ඩුන්ට විග් හදන්න කියලා එකතු කරාට ඔවුවා අන්තිමෙ විග් එක නතරවෙන්නේ සැලුන්වල ලොකු ප්‍රයිස්ටැග් එකකුත් එක්ක.
    mata penneth eka!
    ------ Post added on Feb 18, 2026 at 11:45 AM