මුගේ සතුට බලන්නකෝ

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    702
    2,041
    93
    33
    ඩොකාලත් දන්නෙ scientists ලා රිසර්ච් කරල හොයාගත්ත දේවල් තමයි. මොකද උන්ට දිව්‍යය ඥානය පහළ වෙලා නෙමේනෙ.
    සිරාවට. ලෙඩක් වුණාම ඔය research ටිකක් බලලා බෙහෙත් ගත්තා නම් හරි. නැත්නම් operation එක ඔවා බලලා කළ නම් හරි. MBBS උන් කට පාඩම් කරපු එකේ ඔවා nothing බං.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    Ow eth godak lankawe unta e gana idea ekk na

    Yes dnata me AI walatath puluwan wade karanna.
    https://www.insider.com/chatgpt-passes-medical-exam-diagnoses-rare-condition-2023-4

    Operation walata robotic hadunama ekath karay AI.
    danatath mehe nathi unata godak ratawala robotic arms use karala ne operation perform karnne.

    thama scientist lata nm kela wela na. AGI wage enna oni.
    Girawa dala karanna ba ne research :yes:
    ------ Post added on Jun 29, 2023 at 6:44 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    සිරාවට බං. දොස්තරලාට පිටරට රස්සා නැති නිසාද කොහෙද මෙහෙ උන් බුරුතු පිටින් යනවාද කොහෙද
     
    • Haha
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    සිරාවට බං. දොස්තරලාට පිටරට රස්සා නැති නිසාද කොහෙද මෙහෙ උන් බුරුතු පිටින් යනවාද කොහෙද
    Only experience doc la bn ganne

    science hariyata publication dapu research karapu ekkwath lankwe na
    mage yaluwo sahenna innawa thama yana bari una rata docla

    eth chem batch eke dennk ara okkoma rata.
    mama ekyy kiyenne lankwe un hitnnnema docla kiyanne amuthuma set ekk kiyala.

    mama doctors lage field eka pathtta danwa neme. eka service ekk sahenna respectable watina job ekk
    but magic karayo neme siyallla dath :yes:
     
    • Like
    Reactions: NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    702
    2,041
    93
    33
    Only experience doc la bn ganne

    science hariyata publication dapu research karapu ekkwath lankwe na
    mage yaluwo sahenna innawa thama yana bari una rata docla

    eth chem batch eke dennk ara okkoma rata.
    Publication නැත්තේ මොකෝ බං. Research symposium කොච්චර තියෙනවද? අපි degree ඉවර කරලා demonstraters ලා හැටියට වැඩ කරන කාලේ වෙනම research assistant හැටියට වඩා කරලත් ගානක් හොයා ගත්තා. Research publish කළාම අපේ නමත් වැටෙනවා. Migrate කරද්දී CV වලට දාන්නත් ඒව තමා අපේ උන්. ලංකාවේ ලොකු pharmaceutical company එකක අයිතිකාරයත් Colombo MBBS ගත්ත එකෙක්. මිනිහා design කරපු inhaler මෙහෙ manufacture කරලා රටත් යවනවා. මගේ යාළුවා research එක කළේ මිනිහා යටතේ. ඌ UK tour එකක් සෙට් වුණා research symposium එකට. දන්න උන් ඉතින් දන්නවා. ඒකනේ මෙච්චර රට පනින්නේ.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    සිරාවට. ලෙඩක් වුණාම ඔය research ටිකක් බලලා බෙහෙත් ගත්තා නම් හරි. නැත්නම් operation එක ඔවා බලලා කළ නම් හරි. MBBS උන් කට පාඩම් කරපු එකේ ඔවා nothing බං.
    දැන් ඩොකාලා වැඩක් නෑ කිවුවද? හැමෝම මිනිස්සුන්ට ඔක්කොම රිසර්ච් කියවන්නයි ඔක්කොම තියරි ඉගෙන ගන්නයි බැරි හින්ද තමා ඒ specific වැඩේ ඩොකාලා කරල අදාල උපදෙස් ටික දෙන්නෙ. අනිත් රැකියාත් එහෙමයි. ඒකට පඩියක් ගෙවනව. හැබැයි දැනුම නිර්මාණය වෙන්නෙ Scientists ලා Researchers ලා අතින්. එයාලා තමයි වැදගත්ම දේ කරල තියෙන්නෙ. ඒක අමතක කරන්න එපා.

    Publication නැත්තේ මොකෝ බං. Research symposium කොච්චර තියෙනවද? අපි degree ඉවර කරලා demonstraters ලා හැටියට වැඩ කරන කාලේ වෙනම research assistant හැටියට වඩා කරලත් ගානක් හොයා ගත්තා. Research publish කළාම අපේ නමත් වැටෙනවා. Migrate කරද්දී CV වලට දාන්නත් ඒව තමා අපේ උන්. ලංකාවේ ලොකු pharmaceutical company එකක අයිතිකාරයත් Colombo MBBS ගත්ත එකෙක්. මිනිහා design කරපු inhaler මෙහෙ manufacture කරලා රටත් යවනවා. මගේ යාළුවා research එක කළේ මිනිහා යටතේ. ඌ UK tour එකක් සෙට් වුණා research symposium එකට. දන්න උන් ඉතින් දන්නවා. ඒකනේ මෙච්චර රට පනින්නේ.
    ඩොකෙක් research කරාම ඌ ඒ කරන්නෙ researcher කෙනෙක්ගෙ රැකියාව. නැතුව Physician කෙනෙක්ගෙ රකියාව නෙමේ.
    ------ Post added on Jun 29, 2023 at 8:54 PM
     
    • Like
    Reactions: NRTG

    Similar threads