සිරාවට. ලෙඩක් වුණාම ඔය research ටිකක් බලලා බෙහෙත් ගත්තා නම් හරි. නැත්නම් operation එක ඔවා බලලා කළ නම් හරි. MBBS උන් කට පාඩම් කරපු එකේ ඔවා nothing බං.ඩොකාලත් දන්නෙ scientists ලා රිසර්ච් කරල හොයාගත්ත දේවල් තමයි. මොකද උන්ට දිව්‍යය ඥානය පහළ වෙලා නෙමේනෙ.
Ow eth godak lankawe unta e gana idea ekk naඩොකාලත් දන්නෙ scientists ලා රිසර්ච් කරල හොයාගත්ත දේවල් තමයි. මොකද උන්ට දිව්‍යය ඥානය පහළ වෙලා නෙමේනෙ.
Yes dnata me AI walatath puluwan wade karanna.සිරාවට. ලෙඩක් වුණාම ඔය research ටිකක් බලලා බෙහෙත් ගත්තා නම් හරි. නැත්නම් operation එක ඔවා බලලා කළ නම් හරි. MBBS උන් කට පාඩම් කරපු එකේ ඔවා nothing බං.

Thread closed !Hariyata umbata hosting client kenek hambuna wage athi ban![]()
![]()
Ow eth godak lankawe unta e gana idea ekk na
Yes dnata me AI walatath puluwan wade karanna.
https://www.insider.com/chatgpt-passes-medical-exam-diagnoses-rare-condition-2023-4
Operation walata robotic hadunama ekath karay AI.
danatath mehe nathi unata godak ratawala robotic arms use karala ne operation perform karnne.
thama scientist lata nm kela wela na. AGI wage enna oni.
Girawa dala karanna ba ne research
------ Post added on Jun 29, 2023 at 6:44 PM
Only experience doc la bn ganneසිරාවට බං. දොස්තරලාට පිටරට රස්සා නැති නිසාද කොහෙද මෙහෙ උන් බුරුතු පිටින් යනවාද කොහෙද

Publication නැත්තේ මොකෝ බං. Research symposium කොච්චර තියෙනවද? අපි degree ඉවර කරලා demonstraters ලා හැටියට වැඩ කරන කාලේ වෙනම research assistant හැටියට වඩා කරලත් ගානක් හොයා ගත්තා. Research publish කළාම අපේ නමත් වැටෙනවා. Migrate කරද්දී CV වලට දාන්නත් ඒව තමා අපේ උන්. ලංකාවේ ලොකු pharmaceutical company එකක අයිතිකාරයත් Colombo MBBS ගත්ත එකෙක්. මිනිහා design කරපු inhaler මෙහෙ manufacture කරලා රටත් යවනවා. මගේ යාළුවා research එක කළේ මිනිහා යටතේ. ඌ UK tour එකක් සෙට් වුණා research symposium එකට. දන්න උන් ඉතින් දන්නවා. ඒකනේ මෙච්චර රට පනින්නේ.Only experience doc la bn ganne
science hariyata publication dapu research karapu ekkwath lankwe na
mage yaluwo sahenna innawa thama yana bari una rata docla
eth chem batch eke dennk ara okkoma rata.
දැන් ඩොකාලා වැඩක් නෑ කිවුවද? හැමෝම මිනිස්සුන්ට ඔක්කොම රිසර්ච් කියවන්නයි ඔක්කොම තියරි ඉගෙන ගන්නයි බැරි හින්ද තමා ඒ specific වැඩේ ඩොකාලා කරල අදාල උපදෙස් ටික දෙන්නෙ. අනිත් රැකියාත් එහෙමයි. ඒකට පඩියක් ගෙවනව. හැබැයි දැනුම නිර්මාණය වෙන්නෙ Scientists ලා Researchers ලා අතින්. එයාලා තමයි වැදගත්ම දේ කරල තියෙන්නෙ. ඒක අමතක කරන්න එපා.සිරාවට. ලෙඩක් වුණාම ඔය research ටිකක් බලලා බෙහෙත් ගත්තා නම් හරි. නැත්නම් operation එක ඔවා බලලා කළ නම් හරි. MBBS උන් කට පාඩම් කරපු එකේ ඔවා nothing බං.
ඩොකෙක් research කරාම ඌ ඒ කරන්නෙ researcher කෙනෙක්ගෙ රැකියාව. නැතුව Physician කෙනෙක්ගෙ රකියාව නෙමේ.Publication නැත්තේ මොකෝ බං. Research symposium කොච්චර තියෙනවද? අපි degree ඉවර කරලා demonstraters ලා හැටියට වැඩ කරන කාලේ වෙනම research assistant හැටියට වඩා කරලත් ගානක් හොයා ගත්තා. Research publish කළාම අපේ නමත් වැටෙනවා. Migrate කරද්දී CV වලට දාන්නත් ඒව තමා අපේ උන්. ලංකාවේ ලොකු pharmaceutical company එකක අයිතිකාරයත් Colombo MBBS ගත්ත එකෙක්. මිනිහා design කරපු inhaler මෙහෙ manufacture කරලා රටත් යවනවා. මගේ යාළුවා research එක කළේ මිනිහා යටතේ. ඌ UK tour එකක් සෙට් වුණා research symposium එකට. දන්න උන් ඉතින් දන්නවා. ඒකනේ මෙච්චර රට පනින්නේ.