මුගේ channel එක බලන උන් ඉන්නවද..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹල බලනවද මුගේ වීඩියෝ..මුගේ වීඩියෝ මරු. Peter Santenello පිස්සුවෙන් වගේ කියවන්නේ නැ මු. ඒ වගේම මුට සුපිරි බුලට් සෙට් කරගන්නේ වීඩියෝ වලට.. ටොක්සික් නැති හොද පොරක් මු.










     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දවසෙම වගේ නිකන් ඉන්නේ, වැඩට ගියත් නිකන් දවසෙම වගේ.. පින පින..
    ආන්ඩුවෙ කන්තෝරුවකද වැඩ කරන්නෙ නැත්තන් කොහෙ හරි ලේන්සුවක් එලන් ඉන්නවද....
     
    • Like
    • Haha
    Reactions: KrishanL89 and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ආන්ඩුවෙ කන්තෝරුවකද වැඩ කරන්නෙ නැත්තන් කොහෙ හරි ලේන්සුවක් එලන් ඉන්නවද....

    System administrator කියල ජාතියක් ඉන්නේ
    🚩 දැක්කොත් විතරයි වැඩ ☺️