උඹල බලනවද මුගේ වීඩියෝ..මුගේ වීඩියෝ මරු. Peter Santenello පිස්සුවෙන් වගේ කියවන්නේ නැ මු. ඒ වගේම මුට සුපිරි බුලට් සෙට් කරගන්නේ වීඩියෝ වලට.. ටොක්සික් නැති හොද පොරක් මු.
Last edited:
දවසෙම වගේ නිකන් ඉන්නේ, වැඩට ගියත් නිකන් දවසෙම වගේ.. පින පින..Eh machan just asking how do you find time to watch all these
Eka thamai mama baluweදවසෙම වගේ නිකන් ඉන්නේ, වැඩට ගියත් නිකන් දවසෙම වගේ.. පින පින.

ආන්ඩුවෙ කන්තෝරුවකද වැඩ කරන්නෙ නැත්තන් කොහෙ හරි ලේන්සුවක් එලන් ඉන්නවද....දවසෙම වගේ නිකන් ඉන්නේ, වැඩට ගියත් නිකන් දවසෙම වගේ.. පින පින..
ආන්ඩුවෙ කන්තෝරුවකද වැඩ කරන්නෙ නැත්තන් කොහෙ හරි ලේන්සුවක් එලන් ඉන්නවද....
සිරාවට?System administrator කියල ජාතියක් ඉන්නේ
දැක්කොත් විතරයි වැඩ
![]()