මුගේ_අම්මට

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඇමතිතුමෝ තමුන්නාන්සේගේ මෑණියන්දගේ සහනය වෙන්නැති නේද ඔය.


    මම මේ සියලුම එළකිරි සාමාජිකයන්ට කියන්නේ හොඳට අහගන්න ....


    ආණ්ඩුව කියනවා නේද යම් යම් දේවල් වලට සහන දෙනවා කියල. කියන්නේ හරියට භාණ්ඩාගාරයෙන් දෙනවා වගේනේ. පට්ටපල් අමූලික බොරු. ඔය එක සහනයකටවත් ආණ්ඩුවට සත පහක් යන්නේ නැහැ. ඒක කරන්නේ මෙහෙමෙයි. අපි උදාහරණයට ගමු පෙට්රෝල්. මම මේතැනදී ගන්න බදු අයිතම ඇත්තම ඒවා නෙමෙයි. මට වෙලා නැහැ ඕව හොයා හොයා ඉන්න. නමුත් වෙන දේ තමයි මේ.

    පෙට්රෝල් ලීටරයක් ඉරානයෙන් මිලට ගෙන කොළඹ වරාය තෙක් ගෙනෙන්නට යන මිල: රු 70
    බදු #1 රු. 20
    බදු #2 රු. 30
    බදු #3 රු. 30
    බදු #4 රු. 25
    බදු #5 රු. 40

    සියල්ලේම එකතුව හෙවත්, පෙට්රෝල් ලීටරයක් මහජනතාවට විකිණිය යුතු යයි ආණ්ඩුව තීරණය කරන මිල. රු.215

    සහනාදාරය ලීටරයකට: රු. 35

    අවසාන වෙළඳපොල මිල ලීටරයක් රු. 175

    දැන් තමයි සීන් එක පටන් ගන්නේ. ඉතින් දේශපාලන වේදිකා වලයි, ටීවී එකෙයි, ප්‍රවුර්ති වලටයි එකී නොකී මෙකී හැම හුයන්නෙම හැම හුයන්නම කියවන්න පටන් ගන්නවා තෙල් මිල ඉහල ගිහින්, අපි මහජතාවට ලීටරයකින් මෙච්චර සහනයක් දෙනවා, ඒක නිසා භාන්ඩාගාරේට අවුරුද්දට බිලියන මෙච්චරක් පාඩුයි. කියල.


    මිල තීරණය කරන ආකාරය දන්නේ නැති අපේ මෝඩයොත් හිතනවා ආණ්ඩුව මේ ඇත්තටම අපිට ආදරේට සහනාදාර දෙනවා කියල. උන් කරන්නේ උන්ම දාපු බදු මිලෙන් කොටසක් සහනාදාරය විදියට අපිට දෙන එක.
    කොටින්ම කියනව නම් අපිව අසාදාරන විදියට ගොනාට අන්දනව....

    (ඉහත මිල ගණන් මිල යාන්ත්‍රනය පැහැදිලි කෙරීමට යොදාගත් ඒවා පමණි)




    විදුලියෙනුත් ඒකකයකින් මෙච්චර පාඩුයි පාඩුයි කියන්නේ ඔය සෙල්ලමම තමයි.

    :yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ මොන පිම්පියෙක්ද..තෝ මොකෝ මේ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ චූ කොල්ලා..මං හින්දා කොතනද රෙවුනේ?:dull:
    උඹට රෙවිලා නම් හත්පලේ ගානොගෙන හෝදගනින් බං..
    ඔන්න කටෙත් ගෑවිලා..
    පල පල..ගඳයි..
    :lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට රෙවිලා නම් හත්පලේ ගානොගෙන හෝදගනින් බං..
    ඔන්න කටෙත් ගෑවිලා..
    පල පල..ගඳයි..
    :lol::lol::lol:

    දැන් හරිද..වේදනාව අඩු උනාද පොන්න මානසික ලෙඩෝ:lol::lol:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දැන් හරිද..වේදනාව අඩු උනාද පොන්න මානසික ලෙඩෝ:lol::lol:

    Kawuru hari muta dekata nawala arapu gaman unge parana thread hoya hoya gon post dala unta gema denna hadanawa. Man dakka Thruth Hurts ekkat oya wage patalenna hadala tiyanawa. Marage katu kapu dan badaginne inna anatha hiwalek ban :lol::lol:
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් හරිද..වේදනාව අඩු උනාද පොන්න මානසික ලෙඩෝ:lol::lol:


    :lol::lol::lol:ඕකා මානසික ලෙඩෙක් තමා..මල් ජංගි අදින්නේ..අමු ගෑණි..:lol:පොඩ්ඩක් රිදුනත් ඇති පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා දිව හපාගෙන..බලාගෙන පරිස්සමෙන්.එළකිරියේ CID:lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා බන්. දැන් මේ ආණ්ඩුව පෙරලිලා හෙන කල්
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    rep කපල සමහරු හිතන් ඉන්නේ හෙන වැඩක් කල කියල...අනේ පොන්නයෝ තෝ දනගන් ek ඉන්න හොදම පොන්නය තෝ..තොට keyboard එකක් තිබ්බට පිරිමියෙක් වෙන්නේ නැහැ ...අනිත් සහෝලට කියන්නේ මර වැඩක්නේ බන් අපිට අපේ අදහසක් කියන්න බැහැනේ \
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :lol::lol::lol:ඕකා මානසික ලෙඩෙක් තමා..මල් ජංගි අදින්නේ..අමු ගෑණි..:lol:පොඩ්ඩක් රිදුනත් ඇති පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා දිව හපාගෙන..බලාගෙන පරිස්සමෙන්.එළකිරියේ CID:lol::lol::lol::lol:

    මෙන්න කැස්ලිමා ඇවිල්ලා..
    අයියෝ...එළුවෝ...
    උඹව අවුස්සන්න වුනේ නැතිව පාලුවෙන් හිටියේ..
    :lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    reputation_neg.gif
    මුගේ_අම්මට 11-17-2015 09:53 PM paran ewa bump karana epa -10


    කවුද උට්ටො රේප් කපන්නේ. ??
    මල පනිනවා