මුගේ_අම්මට 04-21-2013 09:03 PM hukahan hutto toge ammada bola light bill gewanne
mona gon bijjekda yako mu..
hariyata deyak therum ganna bari ponz kenek![]()
+4
මුගේ_අම්මට 04-21-2013 09:03 PM hukahan hutto toge ammada bola light bill gewanne
mona gon bijjekda yako mu..
hariyata deyak therum ganna bari ponz kenek![]()
ඇමතිතුමෝ තමුන්නාන්සේගේ මෑණියන්දගේ සහනය වෙන්නැති නේද ඔය.
මම මේ සියලුම එළකිරි සාමාජිකයන්ට කියන්නේ හොඳට අහගන්න ....
ආණ්ඩුව කියනවා නේද යම් යම් දේවල් වලට සහන දෙනවා කියල. කියන්නේ හරියට භාණ්ඩාගාරයෙන් දෙනවා වගේනේ. පට්ටපල් අමූලික බොරු. ඔය එක සහනයකටවත් ආණ්ඩුවට සත පහක් යන්නේ නැහැ. ඒක කරන්නේ මෙහෙමෙයි. අපි උදාහරණයට ගමු පෙට්රෝල්. මම මේතැනදී ගන්න බදු අයිතම ඇත්තම ඒවා නෙමෙයි. මට වෙලා නැහැ ඕව හොයා හොයා ඉන්න. නමුත් වෙන දේ තමයි මේ.
පෙට්රෝල් ලීටරයක් ඉරානයෙන් මිලට ගෙන කොළඹ වරාය තෙක් ගෙනෙන්නට යන මිල: රු 70
බදු #1 රු. 20
බදු #2 රු. 30
බදු #3 රු. 30
බදු #4 රු. 25
බදු #5 රු. 40
සියල්ලේම එකතුව හෙවත්, පෙට්රෝල් ලීටරයක් මහජනතාවට විකිණිය යුතු යයි ආණ්ඩුව තීරණය කරන මිල. රු.215
සහනාදාරය ලීටරයකට: රු. 35
අවසාන වෙළඳපොල මිල ලීටරයක් රු. 175
දැන් තමයි සීන් එක පටන් ගන්නේ. ඉතින් දේශපාලන වේදිකා වලයි, ටීවී එකෙයි, ප්රවුර්ති වලටයි එකී නොකී මෙකී හැම හුයන්නෙම හැම හුයන්නම කියවන්න පටන් ගන්නවා තෙල් මිල ඉහල ගිහින්, අපි මහජතාවට ලීටරයකින් මෙච්චර සහනයක් දෙනවා, ඒක නිසා භාන්ඩාගාරේට අවුරුද්දට බිලියන මෙච්චරක් පාඩුයි. කියල.
මිල තීරණය කරන ආකාරය දන්නේ නැති අපේ මෝඩයොත් හිතනවා ආණ්ඩුව මේ ඇත්තටම අපිට ආදරේට සහනාදාර දෙනවා කියල. උන් කරන්නේ උන්ම දාපු බදු මිලෙන් කොටසක් සහනාදාරය විදියට අපිට දෙන එක.
කොටින්ම කියනව නම් අපිව අසාදාරන විදියට ගොනාට අන්දනව....
(ඉහත මිල ගණන් මිල යාන්ත්රනය පැහැදිලි කෙරීමට යොදාගත් ඒවා පමණි)
විදුලියෙනුත් ඒකකයකින් මෙච්චර පාඩුයි පාඩුයි කියන්නේ ඔය සෙල්ලමම තමයි.

bump

උඹට රෙවිලා නම් හත්පලේ ගානොගෙන හෝදගනින් බං..මේ මොන පිම්පියෙක්ද..තෝ මොකෝ මේ පරණ ත්රෙඩ් බම්ප් කරන්නේ චූ කොල්ලා..මං හින්දා කොතනද රෙවුනේ?![]()



උඹට රෙවිලා නම් හත්පලේ ගානොගෙන හෝදගනින් බං..
ඔන්න කටෙත් ගෑවිලා..
පල පල..ගඳයි..
![]()


දැන් හරිද..වේදනාව අඩු උනාද පොන්න මානසික ලෙඩෝ![]()


දැන් හරිද..වේදනාව අඩු උනාද පොන්න මානසික ලෙඩෝ![]()


ඕකා මානසික ලෙඩෙක් තමා..මල් ජංගි අදින්නේ..අමු ගෑණි..
පොඩ්ඩක් රිදුනත් ඇති පරණ ත්රෙඩ් බම්ප් කරනවා දිව හපාගෙන..බලාගෙන පරිස්සමෙන්.එළකිරියේ CID



මේ මොන පිම්පියෙක්ද..තෝ මොකෝ මේ පරණ ත්රෙඩ් බම්ප් කරන්නේ චූ කොල්ලා..මං හින්දා කොතනද රෙවුනේ?![]()



ඕකා මානසික ලෙඩෙක් තමා..මල් ජංගි අදින්නේ..අමු ගෑණි..
පොඩ්ඩක් රිදුනත් ඇති පරණ ත්රෙඩ් බම්ප් කරනවා දිව හපාගෙන..බලාගෙන පරිස්සමෙන්.එළකිරියේ CID
![]()

