මුචලින්ද නාග දරණය යන්ත්‍රානුසාරයෙන් ක්‍&

Tharu12345

Member
Jun 28, 2016
1
0
0
මුචලින්ද නාග දරණය යන්ත්‍රානුසාරයෙන් ක්‍&

මුචලින්ද නාග දරණය යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වෙන්න හදන්න කියදෙන්නකො
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුචලින්ද කියන්නෙ ඒ කාලෙ නාග ගෝත්‍රයට අයත් ප්‍රාදේශීය පාලකයෙක්.ඔහු විසින් බුදුරජානන් වහන්සේ උදෙසා නිර්මානය කර දුන් කුටියේ නටඹුන් අදටත් ජය ශ්‍රී මහ බෝධිය අසලදී දැකගන්න පුලුවන්.