




මයිනා රටම රවට්ටනවා ඒ උනාටා ඒ මයිනම මේ වගේ මුට්ටි කාරයෝ හදහන් කාරයෝ එතකොට චිනෙන් වාහන ගෙනත් මෙහෙ හැදුවා කියලා පෙන්නන එවුන් එහෙම මයිනා රවට්ටලා ගාන කඩා ගන්නවාඕකගෙ ඇත්ත නම් ඉමේශ් රංගනලු.
View attachment 143103
බලපන්කො ඉතින් මේ වගේ එකෙක් වෛද්‍යවරයෙක් කියලා තියන් ඉන්න එකම මොන තරම් මෝඩ වැඩක්ද?
බයියන්ගේ දොස්තර.කුහක ජෙප්පොන්ට සන්තෝසේ ඉන්න බැරි කමට ත්‍රෙඩ් දදා නටනවා නේද?
මාලිංගගේ කකුලේ අමාරුව තියෙද්දී සනීප කරේ කවුද කියල දැන් මතක නෑනේ
සචින් ටෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්බීර් වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ එහෙම එලියන්ත මහත්තයගෙන් ප්‍රතිකාර ගත්තා මතක නෑ නේද?
මුට්ටි දාල ගගේ පාවෙලා මුහුදටත් ගිහිල්ලා ඉවරයි. ජෙප්පෝ මුට්ටි අල්ලන් කොහොබා කංකාරිය නටනවා තාම ලොල්
බයියන්ගේ දොස්තර නෙමේ දේශීය වෙදකම ප්‍රචලිත කරපු හිත හොද දොස්තර.බයියන්ගේ දොස්තර.![]()
![]()
දාපන්කෝ බලන්න ඔය දොස්තරගේ මොනාද තියන සුදුසුකම් කියලා කවි ලියන්නේ නැතුව.බයියන්ගේ දොස්තර නෙමේ දේශීය වෙදකම ප්‍රචලිත කරපු හිත හොද දොස්තර.
තොපේ පරාජිත සුවපතියා වගේ මිනිස්සු මැරෙනකන් බලන් හිටියේ නෑ කොහොම හරි මිනිස්සුන්ව සනීප කරා.
උබලගේ වසලකම කොච්චරද කියනවා නම් මිනිස්සු කොරෝනා වලින් මැරෙනකන් බලන් ඉන්නවා.
ජෙප්පෝ කියන්නේ නිකන්ද
මිනිසුන් සුව කිරීම හැකියාවදාපන්කෝ බලන්න ඔය දොස්තරගේ මොනාද තියන සුදුසුකම් කියලා කවි ලියන්නේ නැතුව.
මූ කතාකරන්නේ කටින් නම් වෙන්න බෑ.මිනිස්සු මැරෙනකන් බලන් හිටියේ නෑ