මුට්ටි දැමූ රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ටත් කොරෝනා

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    මූ මයිනට බේත් දුන්නද දන්නෑ ලගකදි.... :rolleyes::baffled::D
    giphy.gif
     
    • Haha
    Reactions: AEG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ඕකගෙ ඇත්ත නම් ඉමේශ් රංගනලු.

    View attachment 143103
    :lol::lol::lol::lol:

    බලපන්කො ඉතින් මේ වගේ එකෙක් වෛද්‍යවරයෙක් කියලා තියන් ඉන්න එකම මොන තරම් මෝඩ වැඩක්ද?
    මයිනා රටම රවට්ටනවා ඒ උනාටා ඒ මයිනම මේ වගේ මුට්ටි කාරයෝ හදහන් කාරයෝ එතකොට චිනෙන් වාහන ගෙනත් මෙහෙ හැදුවා කියලා පෙන්නන එවුන් එහෙම මයිනා රවට්ටලා ගාන කඩා ගන්නවා
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කුහක ජෙප්පොන්ට සන්තෝසේ ඉන්න බැරි කමට ත්‍රෙඩ් දදා නටනවා නේද?
    මාලිංගගේ කකුලේ අමාරුව තියෙද්දී සනීප කරේ කවුද කියල දැන් මතක නෑනේ
    සචින් ටෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්බීර් වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ එහෙම එලියන්ත මහත්තයගෙන් ප්‍රතිකාර ගත්තා මතක නෑ නේද?
    මුට්ටි දාල ගගේ පාවෙලා මුහුදටත් ගිහිල්ලා ඉවරයි. ජෙප්පෝ මුට්ටි අල්ලන් කොහොබා කංකාරිය නටනවා තාම ලොල්
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බයියන්ගේ දොස්තර. :lol: :rofl:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    බයියන්ගේ දොස්තර. :lol: :rofl:
    බයියන්ගේ දොස්තර නෙමේ දේශීය වෙදකම ප්‍රචලිත කරපු හිත හොද දොස්තර.
    තොපේ පරාජිත සුවපතියා වගේ මිනිස්සු මැරෙනකන් බලන් හිටියේ නෑ කොහොම හරි මිනිස්සුන්ව සනීප කරා.
    උබලගේ වසලකම කොච්චරද කියනවා නම් මිනිස්සු කොරෝනා වලින් මැරෙනකන් බලන් ඉන්නවා.
    ජෙප්පෝ කියන්නේ නිකන්ද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියන්ගේ දොස්තර නෙමේ දේශීය වෙදකම ප්‍රචලිත කරපු හිත හොද දොස්තර.
    තොපේ පරාජිත සුවපතියා වගේ මිනිස්සු මැරෙනකන් බලන් හිටියේ නෑ කොහොම හරි මිනිස්සුන්ව සනීප කරා.
    උබලගේ වසලකම කොච්චරද කියනවා නම් මිනිස්සු කොරෝනා වලින් මැරෙනකන් බලන් ඉන්නවා.
    ජෙප්පෝ කියන්නේ නිකන්ද
    දාපන්කෝ බලන්න ඔය දොස්තරගේ මොනාද තියන සුදුසුකම් කියලා කවි ලියන්නේ නැතුව.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    දාපන්කෝ බලන්න ඔය දොස්තරගේ මොනාද තියන සුදුසුකම් කියලා කවි ලියන්නේ නැතුව.
    මිනිසුන් සුව කිරීම හැකියාව
    කුන්ඩාලිනි ශක්තිය
    ඔව්වට සහතික දෙන තැනක් දන්නවා නම් එලියන්ත මහත්තයට කියපන්.
    ජෙපි දොස්තරලා කොරෝනා කමිටු වලින් ඉල්ලා අස්වෙලා යද්දී දේශීය වෛද්‍යවරු නොමිලේ හෙදකම් වෙදකම් කරනවා
     
    • Haha
    Reactions: Srilankan1