වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ගත්තනම් ඕක වෙන්නැදද

    ඔයාට සතුටුද එතකොට. ඔය ලෙඩේ එන්න කලින් මිනිස්සු මලේම නැද්ද
    ------ Post added on Sep 22, 2021 at 11:13 PM
    වෙන immunity එක අඩු නොවෙන ලෙඩක් නැත්තන් වෙන්නෙ නෑ..... බෙහෙත විදගෙන ටික දවසක් ඉවසන්නේ නැතුව dope දාපු සෙට් එකටත් අදාලයි... උන්ටත් vaccine ඒකෙ full effect එක නෑ
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    758
    93
    maxresdefault.jpg
     
    • Like
    Reactions: TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    දම්මිකයා හොරෙන් vaccine ගහගෙන ඇත්තේ
    සිරාවට ඌව ප්‍රමෝට් කරපු පවිත්‍රලා එහෙම ගෙදෙට්ටම ගෙනත් ෆයිසර් ඩෝස් දෙකම බලෙන් හරි ගස්සන්න ඇති."තෝ කොරෝනා හැදිලා මලොත් අපිත් රෙද්දක් ඇදන් ගිහින් ඉවරයි.නිකං අපිට කියලා ඇට දෙක තලාගන්නැතුව බෙහෙත ගහගනින් නාකියා" කියලා පුකට පයින් ගහලා හරි ගස්සන්න ඇති ෆයිසර්ම 😂😂
     
    • Like
    Reactions: TNHM

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ගත්තනම් ඕක වෙන්නැදද

    ඔයාට සතුටුද එතකොට. ඔය ලෙඩේ එන්න කලින් මිනිස්සු මලේම නැද්ද
    ------ Post added on Sep 22, 2021 at 11:13 PM
    ඒ වෙනද මැරිච්ච සෙට් එකට අමතරව ඉස්සරහට කොවිඩ් වලිනුත් සෙට් එකක් මැරෙනවා කියලා හිතුනේ නෑද්ද මගෙන් අහන්න කලින් 🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සිරාවට ඌව ප්‍රමෝට් කරපු පවිත්‍රලා එහෙම ගෙදෙට්ටම ගෙනත් ෆයිසර් ඩෝස් දෙකම බලෙන් හරි ගස්සන්න ඇති."තෝ කොරෝනා හැදිලා මලොත් අපිත් රෙද්දක් ඇදන් ගිහින් ඉවරයි.නිකං අපිට කියලා ඇට දෙක තලාගන්නැතුව බෙහෙත ගහගනින් නාකියා" කියලා පුකට පයින් ගහලා හරි ගස්සන්න ඇති ෆයිසර්ම 😂😂
    ඌ ප්‍රසිද්දියෙම ගිහින් ගහන් ඇවිල්ලත් මෝඩ යක්කුන්ට පැණි බෝතල් බෙදලා තිබ්බා.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඌ ප්‍රසිද්දියෙම ගිහින් ගහන් ඇවිල්ලත් මෝඩ යක්කුන්ට පැණි බෝතල් බෙදලා තිබ්බා.
    ඒක fake පින්තූරයක් නෙහ්?? හැබැයි අනිවා හොරෙන් ගහ ගෙන ඇති
     
    • Like
    Reactions: ruchira55

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Kundalini balaya left 🙄

    ඒකනෙවෙයි සිරාවට මූ අමු හොරෙක්නං මාලිංගයා ඇයි බං මූව ප්‍රමෝට් කරේ?ලෝකෙ කොහෙන් වත් සනීප කරන්න බැරි උන knee injury එක මූ සනීප කරා කියලා 🙄? මාලිංගයත් කැරි බොරුකාරයෙක්නෙ එහෙම බැලුවම? අම්බානිලා ශාරුක්ලා ටෙන්ඩුල්කාර් ලත් බෙහෙත්ගන්නෙ මුගෙන් Mumbai Indians එකෙත් ඩොකා මූ කිය කිය නිව්ස් ගියෙ ඉස්සර ඒ ඔක්කොම අමු පචද?යකෝ ඔහොම අතේ පැලවෙන බොරු ගහලා චොර නොවී මේක මෙච්චරකල් හිටපු එක ලොකු දෙයක් බලන් ගියාම.තව ප්‍රශ්නයක් තියනවා මයිනා මූව ලග තියන් හිටියෙ ඇයි මූට බෙහෙත් කරන්න හැකියාවක් නැත්තං 🙄?
    ona porakata eka deyak niyathai. e thami karmaya.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඒකියන්නෙ මචං ඔය කුණ්ඩලීනි මුට්ටි සීන් එක ඇර ඕක කරා කියන අනිත් ඒවා ඇත්තද? 😱 ලෝකෙන්ම සනීප කරන්න බෑ කිව්ව මාලිංගයගෙ knee injury එක ටෙන්ඩුල්කාර්ගෙ injury එක හොද කරේ මූද සිරාවට? ටහිකෙයි දාලා 😱
    ow bn malinga eka kiyala thibuna ,sachin nuth uge injury eka hoda karaganna lankwata meyawa meet wenna goda parak awa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Kundalini balaya left 🙄

    ඒකනෙවෙයි සිරාවට මූ අමු හොරෙක්නං මාලිංගයා ඇයි බං මූව ප්‍රමෝට් කරේ?ලෝකෙ කොහෙන් වත් සනීප කරන්න බැරි උන knee injury එක මූ සනීප කරා කියලා 🙄? මාලිංගයත් කැරි බොරුකාරයෙක්නෙ එහෙම බැලුවම? අම්බානිලා ශාරුක්ලා ටෙන්ඩුල්කාර් ලත් බෙහෙත්ගන්නෙ මුගෙන් Mumbai Indians එකෙත් ඩොකා මූ කිය කිය නිව්ස් ගියෙ ඉස්සර ඒ ඔක්කොම අමු පචද?යකෝ ඔහොම අතේ පැලවෙන බොරු ගහලා චොර නොවී මේක මෙච්චරකල් හිටපු එක ලොකු දෙයක් බලන් ගියාම.තව ප්‍රශ්නයක් තියනවා මයිනා මූව ලග තියන් හිටියෙ ඇයි මූට බෙහෙත් කරන්න හැකියාවක් නැත්තං 🙄?
    මු හොර ⁣ඩොකෙක් තමා. මු දෙන්නේ සැර බෙහෙත්. හොඳම උදාහරණය තමා මු දෙන ප්‍රෙඩ්නිසලොන්. ඒකමයි දෙන්නේ.

    නිකං පේන් එක යට දාලා වැඩේ සේප් කරලා දානවා. මුගේ මේ කැරි වැඩේ නිසා ලංකාවට ඇන්ටිඩොප් සින් වැටුණා. අනික ඔය ප්‍රසිද්ධ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ගිහින් වරද්දපු අවස්ථා තියනවා ඕනා තරම්. එක එක ලොකු ලොකු මුදලාලිලාට පවා. හොදට චොර වෙලා තියනවා.

    මෙඩිකල් ෆිල්ඩ් එකේ ඕවා නම් කුප්‍රකට කතා. නවලොකේ ඩොකෙක් එක්ක කතා කරල බලපං මම කියනවට. ජාතකේ දිගඅරි.

    ඒ නිසා නැවත කියන්නේ මු හොර ඩොකක් තමා.

    මහින්ද ළඟ තියන් ඉන්නවා නෙවෛයි සමහර විට ඇගේ ඇලිලා ඇති අර සුමනදාසයා වගේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ඌ ප්‍රසිද්දියෙම ගිහින් ගහන් ඇවිල්ලත් මෝඩ යක්කුන්ට පැණි බෝතල් බෙදලා තිබ්බා.
    අඩේ සිරාවට පැණි ධම්මිකයා ප්‍රසිද්ධියේම ගිහින් වැක්සින් ගහගෙනද 😂😂 රෙද්දක් ඇදගෙනද දන්නෑ ගියෙ 😂😂
     
    • Haha
    Reactions: ruchira55

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මු හොර ⁣ඩොකෙක් තමා. මු දෙන්නේ සැර බෙහෙත්. හොඳම උදාහරණය තමා මු දෙන ප්‍රෙඩ්නිසලොන්. ඒකමයි දෙන්නේ.

    නිකං පේන් එක යට දාලා වැඩේ සේප් කරලා දානවා. මුගේ මේ කැරි වැඩේ නිසා ලංකාවට ඇන්ටිඩොප් සින් වැටුණා. අනික ඔය ප්‍රසිද්ධ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ගිහින් වරද්දපු අවස්ථා තියනවා ඕනා තරම්. එක එක ලොකු ලොකු මුදලාලිලාට පවා. හොදට චොර වෙලා තියනවා.

    මෙඩිකල් ෆිල්ඩ් එකේ ඕවා නම් කුප්‍රකට කතා. නවලොකේ ඩොකෙක් එක්ක කතා කරල බලපං මම කියනවට. ජාතකේ දිගඅරි.

    ඒ නිසා නැවත කියන්නේ මු හොර ඩොකක් තමා.

    මහින්ද ළඟ තියන් ඉන්නවා නෙවෛයි සමහර විට ඇගේ ඇලිලා ඇති අර සුමනදාසයා වගේ.
    uba story eka danwanm kiyanpanko, api danna mahinda ge doctor kiyala witharai.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113
    මු හොර ⁣ඩොකෙක් තමා. මු දෙන්නේ සැර බෙහෙත්. හොඳම උදාහරණය තමා මු දෙන ප්‍රෙඩ්නිසලොන්. ඒකමයි දෙන්නේ.

    නිකං පේන් එක යට දාලා වැඩේ සේප් කරලා දානවා. මුගේ මේ කැරි වැඩේ නිසා ලංකාවට ඇන්ටිඩොප් සින් වැටුණා. අනික ඔය ප්‍රසිද්ධ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ගිහින් වරද්දපු අවස්ථා තියනවා ඕනා තරම්. එක එක ලොකු ලොකු මුදලාලිලාට පවා. හොදට චොර වෙලා තියනවා.

    මෙඩිකල් ෆිල්ඩ් එකේ ඕවා නම් කුප්‍රකට කතා. නවලොකේ ඩොකෙක් එක්ක කතා කරල බලපං මම කියනවට. ජාතකේ දිගඅරි.

    ඒ නිසා නැවත කියන්නේ මු හොර ඩොකක් තමා.

    මහින්ද ළඟ තියන් ඉන්නවා නෙවෛයි සමහර විට ඇගේ ඇලිලා ඇති අර සුමනදාසයා වගේ.
    Ow pora steroid denne
     
    අඩේ ෆුල් ස්ටෝරිය කියහන්කො 😱 මට තියෙන ප්‍රශ්නෙ ලංකාවෙ වැලේ වැල් නැතුව දේවාල ගානෙ දුවන අනාත සිංහලු ඔය හොර වෙද්දුන්ට ගුරාලට අහු උනාට ටෙන්ඩුල්කාර් අම්බානි වගේ ප්‍රකෝටිපතියො හොරෙක්ට අහුවෙයිද කියන එක?🙄
     
    • Like
    Reactions: TNHM

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඒකියන්නෙ මචං ඔය කුණ්ඩලීනි මුට්ටි සීන් එක ඇර ඕක කරා කියන අනිත් ඒවා ඇත්තද? 😱 ලෝකෙන්ම සනීප කරන්න බෑ කිව්ව මාලිංගයගෙ knee injury එක ටෙන්ඩුල්කාර්ගෙ injury එක හොද කරේ මූද සිරාවට? ටහිකෙයි දාලා 😱
    රන්ජා කිවුවෙ steroids දෙන්නෙ කියල pain එක විතරක් නැතිවෙන්න. ඇත්ත වෙන්න පුලුවන්.
     
    • Wow
    Reactions: TNHM and Mr UNKNOWN

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    ඒ වෙනද මැරිච්ච සෙට් එකට අමතරව ඉස්සරහට කොවිඩ් වලිනුත් සෙට් එකක් මැරෙනවා කියලා හිතුනේ නෑද්ද මගෙන් අහන්න කලින් 🤣🤣🤣
    කෝවිඩ් වලින් මලේ නැතත් කවදාහරි මැරෙනවා කියලා හිතුනෙම නැද්ද
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ටෙන්ඩුල්කාර් අම්බානි වගේ ප්‍රකෝටිපතියො හොරෙක්ට අහුවෙයිද කියන එක?🙄
    උනුත් මේ කොවිල් ගානේ දුවන අර සායිබාබාටත් රැවටුන එවුන් නේ බං. කිසිම වෙනසක් නැ. උන්ගේ මිත්‍යාදෘෂ්ඨිය ගැන හොයාලා බලපං. ටෙන්ඩුල්කාර් නමින් දේවාලත් තියනවා. ඒ නිසා අහුවෙන එක ගැන නම් සැකයක් නැත.

    ඒ කාලේ සුමනදාස ගැන කොච්චර ටොක්ස් ගියාද අරුගේ මුගේ කෙන්දරේ බැලුවා. පිටරට ජනාධිපතිවරු ආවා කියලා. නමුත් ඇත්ත දැන් පේනවානේ.සේම් තින් මෙතනත්.

    ගොඩක් වෙලාවට පුසිද්ධ එකෙක් ලංකාවට ආවාම මුන් මේ රිංගන එක තමා කරන්නේ. මහින්ද ළඟ ඉන් නිසා රිංගන්න ලේසියි. ඕවා වෙන්නෙ යුද්ධය දිනපු වෙලාවෙම නිසා මාකට් වුනා. රොනල්ඩොගේ ඇචිලස් ටෙන්ඩන් එකට ඩැමේජ් උන වෙලාවේ මු බෙහෙත් කරන්න එන්න කිව්ව කියලා බොරු ප්‍රචාරයක් දාලා ඉන්ටනැෂනලි මාරම චාටරයක් කැවා. ඕවා පුසිද්ධ වුකේ නැ. ඒ කාලේ fb එච්චර ප්‍රසිද්ඨ නැනේ.
     
    යකෝ මූ උල තියලත් මදිනෙ ? හොද ගැට විජ්ජා ටිකක් දාල ලංකාවේ ඉන්දියාවෙ වගේ අනාතයො ටිකක් රවට්ට ගත්තං බිලියනර් කෙනෙක් වෙන්න තිබ්බා නිකම්ම 😂😂
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    යකෝ මූ උල තියලත් මදිනෙ ? හොද ගැට විජ්ජා ටිකක් දාල ලංකාවේ ඉන්දියාවෙ වගේ අනාතයො ටිකක් රවට්ට ගත්තං බිලියනර් කෙනෙක් වෙන්න තිබ්බා නිකම්ම 😂😂
    නමුත් කැරිම සින් එක අපේ කොල්ලෙක්ට බෙහෙත් කරනවා කියලා රවට්ටලා මුගේ බෙහෙත් වලින් ඩොප් පාරක් සෙට් වෙලා ඇන්ටිඩොපින් නිසා රටට ආපු පදක්කම නැති කරපු එක බං. ඒ කොල්ලාගේ නම වත් කියන්න කැමති නැ. ඒ තරම් පවු ඒකා. ඒකට නම් මුව සුද්ද කරන උන්ට පවා නෙලන්න ඕනා.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    නමුත් කැරිම සින් එක අපේ කොල්ලෙක්ට බෙහෙත් කරනවා කියලා රවට්ටලා මුගේ බෙහෙත් වලින් ඩොප් පාරක් සෙට් වෙලා ඇන්ටිඩොපින් නිසා රටට ආපු පදක්කම නැති කරපු එක බං. ඒ කොල්ලාගේ නම වත් කියන්න කැමති නැ. ඒ තරම් පවු ඒකා. ඒකට නම් මුව සුද්ද කරන උන්ට පවා නෙලන්න ඕනා.
    මොකද්ද ඒ පදක්කමේ කතාව ?
     
    • Like
    Reactions: TNHM