වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 වෛද්‍ය එලියන්ත වයිට් කොරොනා ආසාදනය වි අභාවප්‍රාප්ත වේ.
    Eliyantha-White-and-Pavithra-Wanniarachchi.jpg



    SEPTEMBER 09 THREADE - https://elakiri.com/threads/මුට්ටි-දැමූ-රාජකීය-වෛද්‍ය-එලියන්ත-වයිට්ටත්-කොරෝනා.2007931/
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    කොරෝනා හොද කරන්න පුලුවන් ශක්තිය ඌ සතුව තියෙනවා කිව්වා නේද :lol: කුණ්ඩලි ශක්තිය නේද :eek:
    මිත්‍යාව පතුරවලා අන්තිමට ඌවත් අරන් ගිහින් :lol:

    රජ ගෙදර කාව හරි එක්කන් නොගොස් තනිවම ගියපු එක තරයේ හෙලා දකිනවා :frown:
    RIP
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇත්තටම??? යකෝ මේකේ එවුන්ට පුදුම ඉක්මනට නිවුස් එනවනේ…
    ඇයි අවුල්ද

    ඇත්තක් ද 🤔🤔🤔🤔
    නැ අනෙ බොරුවක්.
    ------ Post added on Sep 22, 2021 at 9:56 PM

    යකෝ මේකේ එවුන්ට පුදුම ඉක්මනට නිවුස් එනවනේ
    ehema news ekak kohewath na ne banz
    මිඩියා වල දෙන්නේ නැ අද හෙට කියයි
    ------ Post added on Sep 22, 2021 at 9:57 PM