මන් නම් දැක්ක විදිහට පොරට ආතල් දුන්න මිසක් කවුරුවත් බැන්නෙ නැ. මෙච්චර ටොක්සික් එළකිරි එකේ වත් කෞරුවත් මුට බැනල තිබුනෙ නෑ නෙ. පොර සිම්පති කාඩ් එක ප්ලේ කරනවා කියල හිතෙන්නෙ මට විතරද
ඒ peek එකේදිනෙ. අඩන ගමන් interview එකක් ගත්තෙ නැනේWaiting නෙවේ අහල ඉවරයි![]()