මුට රගපාන්නත් සෙට් වෙලා නේ .....

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ayi ban hama hipatuwama sindu kiyanne. pau ooi podi un.un dan ahanne me wage unge sindu :(
    අපිට කොහොමත් මේවා සෙට් නැහැ තමා
    එත් සින්දු කියන උන් උනත් දෙන්නේ මිනිස්සු ඉල්ලන දේනේ
    trend එකට පිටින් ගිහින් උඩට එන්න බැරි නැහැ එත් අමාරුයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    අපිට කොහොමත් මේවා සෙට් නැහැ තමා
    එත් සින්දු කියන උන් උනත් දෙන්නේ මිනිස්සු ඉල්ලන දේනේ
    trend එකට පිටින් ගිහින් උඩට එන්න බැරි නැහැ එත් අමාරුයි

    iilumata sapayuma tiyenne arthika vidyawene ban.

    kalawe denna one honda de
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එක එකාගේ එව්වගේ රඟපාන්න යන්නෙ නැතුව උන්ටම නාට්ටියක් හදන්න තියෙන්නේ
    සිරාම මුන් විතරක් නෙමේ YT කන්ටෙන්ට් හදන උන් එකතු වෙලා දෙයක් කරනම් අපිටත් අප්ප්රියා නැතුව බලන්න පුළුවන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ayi ban hama hipatuwama sindu kiyanne. pau ooi podi un.un dan ahanne me wage unge sindu :(
    ඇත්තම කිව්වොත් මෙකයි බන්
    අපෙ කාලෙත් අපි හිපාටු සින්දු තමා ඇහැව්වෙ.
    ඒ කාලෙ අපිට එව්වා රස දෙවල්
    එත් දැන් අපිට හිතෙනවා එව්වා කොච්චර බොලඳද කියලා ?
    ඒ වගෙම ඔය ජිප්සීස් ,තව බැන්ඩ් කාරයො ,බයිලා කාරයො ගහපු සමහරක් සින්දු අපෙ දෙමාපියොන්ගෙ ජෙනරේෂන් එකෙ අපි ඇහැව්ව.
    එව්වා හොඳයි බීලා ආතල් ගන්න .
    ඒත් නියම රස වින්දනය තියෙන්නෙ අර අපෙ සරල ගීයෙ .