මුට රට බේරගන්න ඕනේ වෙලා ආයෙත්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1715919121099.png

    https://www.lankadeepa.lk/latest_news/ආණඩව-ගමන-හඳ-න-තනදවක-ගනනත-යය/1-652125
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    bayyo ranil hodai kiyanawa
    ranil meka baragatta kawurut baragattu nathi wele kiyanawa
    dan ayeth mahinda kiyanawa hari naha kiyala
    api confuse wenawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    වල් වේස ගොන් බයියොන්ට මොලයක් නැති බව මයිනා දන්නවා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.

    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.



    ආසියාවේ ඓශ්චර්ය

    කැරි මයිනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුට දෙනවනම් අපරාදෙ කෙලින්ම රනිල්ටම දීපල්ල. මොකද මූ අපහු රනිල්ටමනෙ දෙන්නෙ. :lol: 🤏
     
    • Haha
    Reactions: ttj and Cypress

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආණ්ඩුවේ වැඩ ඔක්කෝටම හවුල් වෙලා, ඡන්දෙ ලං උනාම ඌ ආණ්ඩුවේ නෙවේ.
    දැනට කයිය ගහලා ඡන්දෙ ලං උනාම රනිල් බෑ කිව්වොත් ඔය කියන තීරණේ ගයි.
     
    • Like
    Reactions: Daminduwa