මුට ලැජ්ජ නැද්ද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    tho maha sakkiliyek ne huththo. umba aduma gane aru ehema deyak kare na kiyala dana danath sadda nathuwa hitiya.
    pattama sakkili wada ewa yako.
    thopi ekata hitapu un neda?

    ithin ubage passa paththe iththawo duwanwada? anunge sini kiranne nathiwa pahthakata wela idapan ban... :lol: nodanna magul kiyawanne nathiwa paththakata wela idapan yudewwo
     
    • Like
    Reactions: shenat

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,361
    4,790
    113
    වරුණ එකෞන්ට් එකෙන් වරෙන් පොන්නයෝ 😂
    වරුණ eken enna widiyak na. වරුණ dan umbe ammata injector gahanwa. 😆

    ithin ubage passa paththe iththawo duwanwada? anunge sini kiranne nathiwa pahthakata wela idapan ban... :lol: nodanna magul kiyawanne nathiwa paththakata wela idapan yudewwo
    sini kiranwa neweyi yako,
    umbala wage un gana kiyanne me parissamen asare karanna kiyala. tho linda arama sin ekak kare na kiyala dana danath sadda nathuwa hitiya,
    thoda koheda oya jara wade karala thiyenne. ekane gudda wage inne.
    ------ Post added on Jun 10, 2024 at 9:27 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    sini kiranwa neweyi yako,
    umbala wage un gana kiyanne me parissamen asare karanna kiyala. tho linda arama sin ekak kare na kiyala dana danath sadda nathuwa hitiya,
    thoda koheda oya jara wade karala thiyenne. ekane gudda wage inne.
    ------ Post added on Jun 10, 2024 at 9:27 PM
    ithin ubage passa paththe iththawo duwanwada? anunge sini kiranne nathiwa pahthakata wela idapan ban... :lol:

    nodanna magul kiyawanne nathiwa paththakata wela idapan yudewwo
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ආතල් දෙන්න ගිහින් ජෙපි ගලි බව්සර් සැට් එක හප්පගත්තා කියහංකෝ 🤣 🤣

    කැත වැඩේ ජෙප්පන්ට වුනේ. කවුරු හරි ජෙප්පෙක් හිතන් ඉන්නවනං ලින්ඩට ෆේක් එකවුන්ට්ස් තියෙනව කියල, වැලපෙන්නේ නැතිව මේකේ ඇඩ්මින්ට රිපෝට් කරපන්. ඌ බලල උඹලට සාදාරණයක් කරයි🤣

    යන්න දිපන් බන්.. ඇදන් යන්න එපා.. තෙරුමක් නැහැ
    උඹල දන්නවනේ අවුරුදු හයක් මුං මට දුන්න ආතල් එක. ක්ලබ් එකේ දාහකට එහා හිටියා එකෙක් හිටියේ නෑ වචනෙකට. ඕල්රයිට්ස්ගේ ත්‍රෙඩ් එකෙත් බේසිකයෝ කැ#කතා කියාගෙන එනවා එයා ඉන්නවා ජෙපි හොරගෙඩියා වගේ. එහෙම හරිනෑනේ බ්‍රෝ. වෙනින් ත්‍රෙඩ් නං දැක්කේ නෑ කියන්න පුලුවන්, තමුන්ගේ ත්‍රෙඩ් එකේ එකට හිටිය එකෙක්ට බලු කතා කියනකොට හොඳ මිනිස්සු නං ඉදිරිපත් වෙනවා. අඩුගානේ මම හින්දනේ මූ මේ බලු කතා අහන්නේ කියලවත්🤢🤮
    ------ Post added on Jun 10, 2024 at 9:42 PM
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,361
    4,790
    113
    ithin ubage passa paththe iththawo duwanwada? anunge sini kiranne nathiwa pahthakata wela idapan ban...
    එකම දේ කියවනවා හරි උත්තරයක් නොදී. තෝ ඇයි දැන දැනත් සද්ද නැතුව හිටියේ? තෝ නේද ඔය හොර වැඩේ කරලා සිල් සමාදන් වෙලා හිටියේ. 😅 😅 😅 😅
    සක්කිලි වැඩ යකෝ ඕව.(n)

    කවුරු හරි ජෙප්පෙක් හිතන් ඉන්නවනං ලින්ඩට ෆේක් එකවුන්ට්ස් තියෙනව කියල, වැලපෙන්නේ නැතිව මේකේ ඇඩ්මින්ට රිපෝට් කරපන්
    පොන්නයොන්ට කට උත්තර නැති උනාම ඕව තමයි කියවන්නේ. බුමිතෙල් කාපු ගැරඩි වගේ සිහිය නෑ 😅 😅 😅 😅 😅
    ------ Post added on Jun 10, 2024 at 9:45 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    මට ආතල් දෙන්න ගිහින් ජෙපි ගලි බව්සර් සැට් එක හප්පගත්තා කියහංකෝ 🤣 🤣

    කැත වැඩේ ජෙප්පන්ට වුනේ. කවුරු හරි ජෙප්පෙක් හිතන් ඉන්නවනං ලින්ඩට ෆේක් එකවුන්ට්ස් තියෙනව කියල, වැලපෙන්නේ නැතිව මේකේ ඇඩ්මින්ට රිපෝට් කරපන්. ඌ බලල උඹලට සාදාරණයක් කරයි🤣

    උඹල දන්නවනේ අවුරුදු හයක් මුං මට දුන්න ආතල් එක. ක්ලබ් එකේ දාහකට එහා හිටියා එකෙක් හිටියේ නෑ වචනෙකට. ඕල්රයිට්ස්ගේ ත්‍රෙඩ් එකෙත් බේසිකයෝ කැ#කතා කියාගෙන එනවා එයා ඉන්නවා ජෙපි හොරගෙඩියා වගේ. එහෙම හරිනෑනේ බ්‍රෝ. වෙනින් ත්‍රෙඩ් නං දැක්කේ නෑ කියන්න පුලුවන්, තමුන්ගේ ත්‍රෙඩ් එකේ එකට හිටිය එකෙක්ට බලු කතා කියනකොට හොඳ මිනිස්සු නං ඉදිරිපත් වෙනවා. අඩුගානේ මම හින්දනේ මූ මේ බලු කතා අහන්නේ කියලවත්🤢🤮
    ------ Post added on Jun 10, 2024 at 9:42 PM
    මම හිතන් හිටියේ ඕක අර djwathila කියල හිටපු එකාගේ මොකක් හරි එකක් එරෝසන් උබට පටලුව කියල. ඒ කාලේම උබට ඕක කියන්න තිබ්බේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල

    උඹල දන්නවනේ අවුරුදු හයක් මුං මට දුන්න ආතල් එක. ක්ලබ් එකේ දාහකට එහා හිටියා එකෙක් හිටියේ නෑ වචනෙකට. ඕල්රයිට්ස්ගේ ත්‍රෙඩ් එකෙත් බේසිකයෝ කැ#කතා කියාගෙන එනවා එයා ඉන්නවා ජෙපි හොරගෙඩියා වගේ. එහෙම හරිනෑනේ බ්‍රෝ. වෙනින් ත්‍රෙඩ් නං දැක්කේ නෑ කියන්න පුලුවන්, තමුන්ගේ ත්‍රෙඩ් එකේ එකට හිටිය එකෙක්ට බලු කතා කියනකොට හොඳ මිනිස්සු නං ඉදිරිපත් වෙනවා. අඩුගානේ මම හින්දනේ මූ මේ බලු කතා අහන්නේ කියලවත්🤢🤮
    ------ Post added on Jun 10, 2024 at 9:42 PM
    මුන් පොඩි උන් බන්.. යන්න දීපන්.. පොඩි උන් රැල්ලට ඔහේ පාවෙනවා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතන් හිටියේ ඕක අර djwathila කියල හිටපු එකාගේ මොකක් හරි එකක් එරෝසන් උබට පටලුව කියල. ඒ කාලේම උබට ඕක කියන්න තිබ්බේ.
    මම මලත් මිනිස්සු පාවලා දෙන්නේ නෑ බං. හැම බල්ලම ඒක ප්‍රයෝජනේට ගත්තා. දැන්නං මට කැ# වැඩක් කරොත් සරම කඩනවා.

    මේ කැඩුවෙත් අවමෙන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    laxman vs erozan වලිය
    ඒකෙත් ඒ ෆොන්නයා මම ලකශ්මන් කියලා මැරෙන්න හැදුවා. උගේ ඇඩ්‍රස් එක දෙන්න හැදුවේ කට්ටියටම ගිහින් හම්බෙලාම කතාකරගන්න. උං පොලිශි ගියා කියපු නිසා වැඩේ අතෑරියා🤣