මට ආතල් දෙන්න ගිහින් ජෙපි ගලි බව්සර් සැට් එක හප්පගත්තා කියහංකෝ
කැත වැඩේ ජෙප්පන්ට වුනේ. කවුරු හරි ජෙප්පෙක් හිතන් ඉන්නවනං ලින්ඩට ෆේක් එකවුන්ට්ස් තියෙනව කියල, වැලපෙන්නේ නැතිව මේකේ ඇඩ්මින්ට රිපෝට් කරපන්. ඌ බලල උඹලට සාදාරණයක් කරයි
උඹල දන්නවනේ අවුරුදු හයක් මුං මට දුන්න ආතල් එක. ක්ලබ් එකේ දාහකට එහා හිටියා එකෙක් හිටියේ නෑ වචනෙකට. ඕල්රයිට්ස්ගේ ත්‍රෙඩ් එකෙත් බේසිකයෝ කැ#කතා කියාගෙන එනවා එයා ඉන්නවා ජෙපි හොරගෙඩියා වගේ. එහෙම හරිනෑනේ බ්‍රෝ. වෙනින් ත්‍රෙඩ් නං දැක්කේ නෑ කියන්න පුලුවන්, තමුන්ගේ ත්‍රෙඩ් එකේ එකට හිටිය එකෙක්ට බලු කතා කියනකොට හොඳ මිනිස්සු නං ඉදිරිපත් වෙනවා. අඩුගානේ මම හින්දනේ මූ මේ බලු කතා අහන්නේ කියලවත්


------
Post added on Jun 10, 2024 at 9:42 PM