හමුදුරැවො මැරුනයින්(අපවත් උනා) පස්සේ එක පාරම මූ කොටිපතියෙක් උනා
බහුතරයක් ශාසනය කනවා 
දැන් උඹ හිතනවද මේ අය සල්ලි අරගෙන පන්සල් හදලා බෞද්ධ මිනිස්සුන්ට උදව් කරාවි කියලා.


උබ කියන එක ඇත්ත කියමුකෝනොදැන කතාකරන්න එපා බන්. මමත් බෞද්ධ තමා. එත් දඹුල්ල, දළදා මාලිගාව, තව කොළඹ පන්සල්, කිරිවෙහෙර, වගේ පන්සල් වලට ලැබෙන අදායමෙන් මේ නැති වෙලා යන පන්සල්, පාසල් කියක් හදන්න පුලුවන්ද? පන්සලට සල්ලි ටිකක් තියාගන්න එක හරි. එත් මම දන්නා නිසා කියන්නේ ඔය දඹුල්ලේ කෙස් එක ඇත්ත. ඔය දළදා පන්සලෙන් ගමේ පන්සලේ වැඩකට ඕනේ ලක්ෂ 2 ක මුදලක් ඉලන්න ගියාම සල්ලි නෑ කියනවා. මොන විකාරද. අපේ රටේ උනේ හාමුදුරුවරු වාණිජ කරණය උනා. ඔය පන්සල එන ප්‍රධාන දායකයෝ කියන අය මුදලට තල්ලු කරා. යකෝ කතෝලික පල්ලි වලින් පුළුවන් තරම් උන්ගේ එවුන්ට කරනවා. පොඩ්ඩක් ඔය ආර්ථික අපහසු තා තියන සිංහල කෙනෙක්ට ගිහිල්ල පොඩි උදව්වක් ඉල්ලන්න කියන්නකෝ ඔය වගේ පන්සලකින් උට ඉල්ලපු පාඩුව කියල හිතෙන තරමට අහගන්න වෙන්නේ.
දැන් උඹ හිතනවද මේ අය සල්ලි අරගෙන පන්සල් හදලා බෞද්ධ මිනිස්සුන්ට උදව් කරාවි කියලා.
Dan oka anduwa gattama, wadak wenawada uda idala pallayatama oya salli/Ticket palanaya karanda horu set ekak path karanawa anthimata rajayata/bandagareta yanne sochchamai mokada record nane pin katawalata watena ewata (ticket ara)
Andu inne/path karanne oya parana kata kadala salli hoyanda newe monahari aluth deyak / production ekak ratata athi karanda...
Ane manda merata ta dakkmak ne, parana bailama gagaha keta kada kada salli hoyanda wenne

අනික පන්සල් වල සල්ලි ගැන තමයි,මුන්ට අමාරුව තියෙන්නේ පල්ලි වලට ලැබෙන ඩිනාර් මිලියන ගණන් වලට මොනවද වෙන්නේ මොනවද කරන්නේ කියලා,කවුරුවත් හොයන්නෙ නෑ.දැන් අඩුම ගානේ පන්සලයි අවට මිනිස්සුයි හරි දියුණු වෙනවා.මුන් ඕවා අරගෙන යටිමඩි ගහගනීවි.ඉතුරු ටික පල්ලියකටම දෙවි.මුට වස් වැදිලා මැරෙන්නේ
මෙයාල කියන ආකාරයට දවසට ලොකු මුදලක් ලැබෙනවාම කියමුකෝ....හරි ඊට වඩා අරාබි රටවලින් පොමිප කරන සල්ලි වලින් දලදා මාලිගාව ලග පල්ලි හදනවා..පන්සල් විනාස කරනවා...ඇයි ඒ්වට කට ඇරෙන් නැත්තේ...සල්ලි පස්සෙම නොයා රටෙි විනාසයට යන දේ් ගැන හෙවුවනමි...ඔයිට වඩා හොද නැද්ද..?
![]()
![]()