මුට වස් වැදිලා මැරෙන්නේ

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    සල්ලි ටික හාමුදුරුවන්ගෙන් අරන් දේශපාලකයෙක්ට දෙනවා...පාලනය කර්න්න... :lol: Logic ban logic
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    reputation_neg.gif
    මුට වස් වැදිලා මැරෙන්නේ 06-25-2017 11:43 PM ok.. boss
    කාටද රිදුනේ? මම කීවේ ඇත්ත දැන් කාලේ හමුදුරුවරු ගැන කලකිරෙනවා ආගම විනාස කරනවා පන්සල් කීයක ව්‍යාපාර කරනවද? මහාපරිමාණ ටියුෂන් ආයතන තියෙනවද? එවගෙ ආදායමින් මොනවද කරන්නේ කියල උබල දන්නවද? ප්‍රසිද්ද හාමුදුරැ කෙනෙක් නෑයෙක් වෙලා ඉන්න පවුල්වල තත්වය බලපන් අසාදාරණකම් කොච්චර සිවුර ඉස්සරහට දාල කරනවද?. මම දන්න මිනිහෙක් ඉන්නවා ඌ ඉස්සර පන්සලේ ඇබිත්තයා මු දැන් හෙන කෝටිපතියා:lol: හමුදුරැවො මැරුනයින්(අපවත් උනා) පස්සේ එක පාරම මූ කොටිපතියෙක් උනා:lol: බහුතරයක් ශාසනය කනවා :(
     
    • Like
    Reactions: lodbrok

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    Aththa Thama.... ochchara salli monatada pansal walata?? Budu Hamuduruwo kiyala thiyenne lawkeeka dewal walin Midenna kiyalane.. ethin akila karanna yana dey hari.. salli ona minissunta.. nathiwa Hamuduruwonta newei..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නොදැන කතාකරන්න එපා බන්. මමත් බෞද්ධ තමා. එත් දඹුල්ල, දළදා මාලිගාව, තව කොළඹ පන්සල්, කිරිවෙහෙර, වගේ පන්සල් වලට ලැබෙන අදායමෙන් මේ නැති වෙලා යන පන්සල්, පාසල් කියක් හදන්න පුලුවන්ද? පන්සලට සල්ලි ටිකක් තියාගන්න එක හරි. එත් මම දන්නා නිසා කියන්නේ ඔය දඹුල්ලේ කෙස් එක ඇත්ත. ඔය දළදා පන්සලෙන් ගමේ පන්සලේ වැඩකට ඕනේ ලක්ෂ 2 ක මුදලක් ඉලන්න ගියාම සල්ලි නෑ කියනවා. මොන විකාරද. අපේ රටේ උනේ හාමුදුරුවරු වාණිජ කරණය උනා. ඔය පන්සල එන ප්‍රධාන දායකයෝ කියන අය මුදලට තල්ලු කරා. යකෝ කතෝලික පල්ලි වලින් පුළුවන් තරම් උන්ගේ එවුන්ට කරනවා. පොඩ්ඩක් ඔය ආර්ථික අපහසු තා තියන සිංහල කෙනෙක්ට ගිහිල්ල පොඩි උදව්වක් ඉල්ලන්න කියන්නකෝ ඔය වගේ පන්සලකින් උට ඉල්ලපු පාඩුව කියල හිතෙන තරමට අහගන්න වෙන්නේ.
    උබ කියන එක ඇත්ත කියමුකෝ
    ඒත් ආණ්ඩුවේ උන් ටිකට් ගහලා විකුනල හම්බෙන සල්ලි වලින් සතයක් හරි පන්සල් වලට හම්බෙයි ද?
    ඒ ටිකත් මුන් හොරා කයි
    සුමංගල හාමුදුරුවෝ නම් දබුල්ලට ඕනවට වඩා වැඩ කරලා තියනවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    දැන් උඹ හිතනවද මේ අය සල්ලි අරගෙන පන්සල් හදලා බෞද්ධ මිනිස්සුන්ට උදව් කරාවි කියලා.​

    Dan oka anduwa gattama, wadak wenawada uda idala pallayatama oya salli/Ticket palanaya karanda horu set ekak path karanawa anthimata rajayata/bandagareta yanne sochchamai mokada record nane pin katawalata watena ewata (ticket ara)

    Andu inne/path karanne oya parana kata kadala salli hoyanda newe monahari aluth deyak / production ekak ratata athi karanda...

    Ane manda merata ta dakkmak ne, parana bailama gagaha keta kada kada salli hoyanda wenne

     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Dan oka anduwa gattama, wadak wenawada uda idala pallayatama oya salli/Ticket palanaya karanda horu set ekak path karanawa anthimata rajayata/bandagareta yanne sochchamai mokada record nane pin katawalata watena ewata (ticket ara)

    Andu inne/path karanne oya parana kata kadala salli hoyanda newe monahari aluth deyak / production ekak ratata athi karanda...

    Ane manda merata ta dakkmak ne, parana bailama gagaha keta kada kada salli hoyanda wenne


    :yes::yes:අනික පන්සල් වල සල්ලි ගැන තමයි,මුන්ට අමාරුව තියෙන්නේ පල්ලි වලට ලැබෙන ඩිනාර් මිලියන ගණන් වලට මොනවද වෙන්නේ මොනවද කරන්නේ කියලා,කවුරුවත් හොයන්නෙ නෑ.දැන් අඩුම ගානේ පන්සලයි අවට මිනිස්සුයි හරි දියුණු වෙනවා.මුන් ඕවා අරගෙන යටිමඩි ගහගනීවි.ඉතුරු ටික පල්ලියකටම දෙවි.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    Capture.JPG

    යූඑන්පී ලොල්ලෙක් රෙප් කපලා කියාන්කෝ..අද දැක්කේ..පව් පොන්සියා..අපරාදේ මට දැන් වේලක් කන්න වෙන්නේ නෑ


    g8ABjDVvS8wdQAAAABJRU5ErkJggg==
     
    Last edited:

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මුට වස් වැදිලා මැරෙන්නේ
    මෙයාල කියන ආකාරයට දවසට ලොකු මුදලක් ලැබෙනවාම කියමුකෝ....හරි ඊට වඩා අරාබි රටවලින් පොමිප කරන සල්ලි වලින් දලදා මාලිගාව ලග පල්ලි හදනවා..පන්සල් විනාස කරනවා...ඇයි ඒ්වට කට ඇරෙන් නැත්තේ...සල්ලි පස්සෙම නොයා රටෙි විනාසයට යන දේ් ගැන හෙවුවනමි...ඔයිට වඩා හොද නැද්ද..?
    19399547_1059417410855777_1554196236336858345_n.jpg
    19400075_1059350914195760_3033184352749131866_n.jpg

    මහින්ද හොරා කාපුවා පියවන්න රටම විකුණුවත් බෑ.. ඔය දේවල් වලට වැරදි කියන්න එපා 2020 වෙනකොට ඕව හරි යනව.