මුඩීස්’’ අසමත් යැයි කබ්රාල් කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටී.

    ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තා පිළිබද හෙළා දකිමින් මහ බැංකු අධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව කියා සිටී.

    මූඩීස් ආයතනය , ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට නැවත වරක් අසමත් වී ඇති බවත් , විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් අතාර්කිකව නොසලකා හැර ඇතැයි ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දේ.

    මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත් , ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.

    ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.


    මුඩීස්’’ eke jeppo innawada danne ne
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මන් හිතන්නේ කබ්රාල් ඒ අදහස් කලේ පොරගේ අම්මයි අප්පයි යුස් කරපු මුඩ්ස් ගැන වෙන්න ඇති..

    IM4Xk50.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන් හිතන්නේ කබ්රාල් ඒ අදහස් කලේ පොරගේ අම්මයි අප්පයි යුස් කරපු මුඩ්ස් ගැන වෙන්න ඇති..

    IM4Xk50.png
    උගේ අම්මායි අප්පායි ඕවා යුස් කලා නම් අද මේ විනාසේ නෑ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Now Cabral and the gang(wimal, gampila PB, Bandula etc) will blame rating agencies, which they did from initial downgrade in 2019, soon after Budget of GR read by MR!! (MR ruined economy by investing in inviable projects such as Mattala, Lotus Tower, harbour etc)
    Moody is a world renown rating agncy other are S&P, Fitch. They do their professional job according to their expretise. If not they will be found fault by investors.
    So blaming rating agencies is like blaming a doctor who says that there is a cancer from CT scan.
    Sri Lanka needed rating for ISBs and it is their duty to assess our creditworthiness.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    No long term plan.. only eda wela tours. All decisions are short term and this is the result.. this is not a good time for trial and error methods.. I think Kabba is trying to introduce new economic theories. Ultimately public will pay for this all.
     
    • Like
    Reactions: Sen-lu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බයි නය වර්ගීකරනයට අනුව ලංකාව පලවෙනි ලෝකෙ රටක්. කැරි මූඩි ජෙප්පෝ ඉරිසියාවට කරන වැඩ.