මුණ්ඩිගල පන්සල් ගියා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    දානයක් දෙන්න තැනක් හොයනකොට මුණ්ඩිගල පන්සල ගැන දැනගන්න ලැබුණා. නායක හාමුදුරුවො
    මිල්ලෑවේ මහින්ද කියලා හාමුදුරු නමක්. මාර වැඩ ටිකක් කරලා තියෙන්නෙ සමාජෙ වෙනුවෙන්. අවිස්සාවේල්ල මූලික රෝහලට scanners අරන් දීලා තියෙනවා, රාජගිරිය ආයුර්වේදට ඇඳවල් අරන් දීලා තියෙනවා,
    පවුල් 150+ ප්‍රමාණයකට ගෙවල් හදලා දීලා තියෙනවා, මිස්සුන්ට ඇස් කාච අරන් දෙනවා

    කාලෙකින් කතා කරන්න ලැබුන පිංවන්ත හාමුදුරු නමක්. පුලුවන් වෙලාවක යන්න. කතා කරාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. මේ පාර සෝමාවතිය පන්සලේ කඨිනෙ කරන්නෙ මේ ආරණ්‍යයෙන්, ඒ එක්කම සෝමාවතිය පන්සලට Solar system එකක් ගහලා දෙනවා . පුලුවන් අයට සම්බන්ධ වෙන්නත් පුලුවන්. මමත් වැඩේට දායක වෙන්න බැලුවෙ. උබලා කැමති එකෙක් ඉන්නවා නම් කියපන් මම විස්තර දෙන්නම්.

    ඒ මොක උනත් ඔලුව විකාර වෙලා ඉන්න, හරි බණක් අහලා ඔලුව නිදහස් කරගන්න කැමති කෙනෙක් යන්න. දානයක් එහෙම දෙන්න පුලුවන් නම් ගෙවල් වල අය එක්ක යන්න දවසක් භාර අරගෙන, අවිස්සාවේල්ල පුවක්පිටියෙ තියෙන්නෙ. :)

    මෙතන images තියෙනවා බලන්න
    https://g.co/kgs/dmSV1p2
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    TFS
    අර වැටිච්ච අතු කෑල්ල පාරෙන් අයින් කරන්න පින් සිතක් පහල උනේ නැද්හ්ඩ කලුවෝ? :baffled: :baffled: :baffled:
     
    • Like
    • Haha
    Reactions: NRTG and CorD SaC

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048

    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    TFS
    අර වැටිච්ච අතු කෑල්ල පාරෙන් අයින් කරන්න පින් සිතක් පහල උනේ නැද්හ්ඩ කලුවෝ? :baffled: :baffled: :baffled:
    ඔතනින් තමා භාවනා කුටි වලට යන්නෙ, නමුත් මේ දවස් වල හාමුදුරුවරු ඒවට වඩින්නෙ නෑලු සත්තු වැඩී කියලා. පහල කුටි වල ඉන්නෙ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    ඔතනින් තමා භාවනා කුටි වලට යන්නෙ, නමුත් මේ දවස් වල හාමුදුරුවරු ඒවට වඩින්නෙ නෑලු සත්තු වැඩී කියලා. පහල කුටි වල ඉන්නෙ
    ඒක නිසාද අරක අයින් නොකලෙ? :rolleyes2::rolleyes2::rolleyes2:
     
    • Like
    Reactions: NRTG