මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු

    මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු

    මෙචර දවසක් දාගෙන හිටියේ Ubuntu , Ubuntu වලින් Facebook ගිහිල්ලා Facebook Video Auto Play වෙන්නේ නැහැ Windows වලින් Facebook යද්දී Video Auto Play වෙනවා. ඉතින් හෙව්වා මේකට විසදුමක් හොයද්දි හම්බුනේ Facebook එකෙන් ම මේකට විසදුමක් දීලා තිබිලා. ඉතින් දන්නේ නැති කෙනක් ට හෙල්ප් එකක් විදියට මේක ගැන පොස්ට් දාන්න හිතුවා එල කිරියේ.

    මුණු පොතේ Video Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි

    මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videos

    Auto-Play Videos - එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීයතෝරන්න)

    1468046048530screensave.png


    facebook-disable-autoplay.png


    Source http://www.anusha.info/2016/07/video-auto-play.html