මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු

මෙචර දවසක් දාගෙන හිටියේ Ubuntu , Ubuntu වලින් Facebook ගිහිල්ලා Facebook Video Auto Play වෙන්නේ නැහැ Windows වලින් Facebook යද්දී Video Auto Play වෙනවා. ඉතින් හෙව්වා මේකට විසදුමක් හොයද්දි හම්බුනේ Facebook එකෙන් ම මේකට විසදුමක් දීලා තිබිලා. ඉතින් දන්නේ නැති කෙනක් ට හෙල්ප් එකක් විදියට මේක ගැන පොස්ට් දාන්න හිතුවා එල කිරියේ.
මුණු පොතේ Video Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි
මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videos
Auto-Play Videos - එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්රීයතෝරන්න)
Source http://www.anusha.info/2016/07/video-auto-play.html