මුත්තා බැලුවේ The 100, Lost වගේ එව්වා
The 100 එකේ නම් season 1,2 විතරයි හොද
අනිත් ඒව පට්ට බොක
ඔය වගේ හොද TV Series ටිකක් කියන්න මුත්තට
කලුවර නැති, සොම්බි නැති, ඒවා

film එකක් කියන්නද ?
North and South hoyala balanna.......
appa sirawatama bn. mata nam clarke gei lexa gei lesbian seen eka iwara unata passe gu una the 100
එලTerra nova
banshee
The Good Doctor balanne mutte
ස්වප්නා
කළුවර නැති ඒවා නං හොයන්න වෙන්නේ නෑ මුත්තේ රෑ උනාම කළුවරයි නෙ![]()
deveni inima ... muttata diwyaloke gihillath oka balanna pulwan athma ganakta iwara wena katawak newei.![]()
