මුත්තට TV Siries ටිකක් කියන්න

මුත්තට TV Siries ටිකක් කියන්න

මුත්තා බැලුවේ The 100, Lost වගේ එව්වා
The 100 එකේ නම් season 1,2 විතරයි හොද
අනිත් ඒව පට්ට බොක

ඔය වගේ හොද TV Series ටිකක් කියන්න මුත්තට
කලුවර නැති, සොම්බි නැති, ඒවා
 
  • Like
Reactions: Rohantha

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මුත්තා බැලුවේ The 100, Lost වගේ එව්වා
    The 100 එකේ නම් season 1,2 විතරයි හොද
    අනිත් ඒව පට්ට බොක

    ඔය වගේ හොද TV Series ටිකක් කියන්න මුත්තට
    කලුවර නැති, සොම්බි නැති, ඒවා

    North and South hoyala balanna.......
     
    • Like
    Reactions: Mahajana Muththa
    appa sirawatama bn. mata nam clarke gei lexa gei lesbian seen eka iwara unata passe gu una the 100

    ඒකනේ පුටේ
    Gorunders & Mount Weather සුපිරි ඊට පස්සේ චොර
    Terra nova
    එල

    එල
    The Good Doctor balanne mutte

    එල පුටේ
    ස්වප්නා

    :P
    කළුවර නැති ඒවා නං හොයන්න වෙන්නේ නෑ මුත්තේ රෑ උනාම කළුවරයි නෙ :baffled:

    එහෙම නෙවේ කසුට්ටෝ
    හැමතිස්සෙම කලුවර නම් එපා
    deveni inima ... muttata diwyaloke gihillath oka balanna pulwan athma ganakta iwara wena katawak newei. :P

    :love:
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    චන්ද්‍රා නන්දනී
    දික් විජය,
    ආදරෙයි මන් ආදරෙයි,
    ප්‍රවීනා,
    චිත්ති,
    ශාන්ති
     
    • Like
    Reactions: Mahajana Muththa